බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 විදුලි බිල සියයට 650කින් වැඩි කරන්න… විදුලිබල අමාත්‍යාංශය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලයි!

රුපියල් 1000ක බිලක් ගෙවපු පාරිභෝගිකයාගේ මාසික ගාස්තුව රුපියල් 6500යි...

by editor
මාර්තු 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශිරාන් රණසිංහ –

මේ වනවිට වසරකට රුපියල් කෝටි විසිපන් දහසක් පමණ පාඩු ලබන ලංකා විදුලිබල මණ්ඩලයේ ආදායම රුපියල් කෝටි පහළොස් දහසකින් වැඩිකරගැනීමේ අරමුණින් විදුලි ගාස්තුව සියයට හයසිය පනහකින් ඉහළ දැමීමට අදාළ යෝජනාවලියක් ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කර තිබේ.

එම යෝජනාවට අනුව විදුලි ඒකක තිහට වඩා අඩුවෙන් භාවිතා කරන විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තුව සියයට  තුන්සිය පනහකින් ඉහළ දැමීමට යෝජනා කර ඇත.

විදුලි ඒකක 30- 60 – 90 – 120- 180 දක්වා වූ කාණ්ඩයට සියයට 650කින් විදුලි ගාස්තු වැඩිකිරීමට යෝජනා කර තිබේ. වැඩිම විදුලි පාරිභෝගිකයින් සිටින්නේ මෙම කාණ්ඩය යටතේය.

කෙසේ වෙතත් විදුලි ඒකක 180ට වැඩියෙන් විදුලිය භාවිතා කරන පිරිසට විදුලි ගාස්තු වැඩි කිරීමට යෝජනා කර ඇත්තේ සියයට විසිපහකිනි. ඊට හේතු වී ඇත්තේ රුපියල් ලක්ෂයක මාසික බිල්පතක් ගෙවන එවැනි පාරිභෝගිකයන්ට රුපියල් 25,000 කින්ම විදුලි ගාස්තු වැඩිවීම පදනම් කර ගනිමින් යැයි ලංකා විදුලිබල මණ්ඩල උසස් නිලධාරියෙක් සඳහන් කළේය. විශේෂයෙන්ම කර්මාන්තශාලා, කාර්යාල, සුපිරි වෙළෙඳසල්, හෝටල්, ආදී වැඩිපුර විදුලි ගාස්තු ගෙවන අංශවල විදුලි ගාස්තුව වැඩි ප‍්‍රතිශතයකින් ඉහළ දමනු ලැබුවහොත් එය වක‍්‍රකාරව භාණ්ඩ හා සේවා මිලට බලපාන බව ද හෙතෙම සඳහන් කළේය.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

මෙම විදුලි ගාස්තු යෝජනාව සම්බන්ධයෙන් ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගෙන් විමසූ විට ඒ මහතා කියා සිටියේ අදාළ යෝජනාව පිළිබඳව අධ්‍යයනය කරන බවයි.

ගාස්තු වැඩි කළ යුතු ආකාරය පිළිබඳව තවමත් තීරණයක් ගෙන නැතැයිද ඒ මහතා කීය. මේ සම්බන්ධයෙන් විදුලිබල ඇමැති පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියගෙන්ද විමසූ විට ඒ මහත්මිය කියා සිටියේ විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධව තාමත් තීරණයක් ගෙන නොමැති බවයි.

කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩලය සකස් කළ විදුලි ගාස්තු සංශෝධන යෝජනාව මේ වන විට මහජන උපයෝගිතා කොමිසමට යොමු කර ඇත්තේ විදුලිබල අමාත්‍යාංශය විසිනි.

ඉරිදා දිවයින –

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කිරි තේ එකක් රුපියල් 100යි….

Next Post

භූමිතෙල් පෝලිමක සිටි තවත් වියපත් මිනිසෙක් ඇදවැටී මිය යයි… මේ දෙවැනි මරණයයි…

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.