සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුලිය සම්බන්ධ කිසිම කඩාකප්පල්කාරී වැඩකට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ… රජය අවධාරණය කරයි!

by editor
සැප්තැම්බර් 23, 2025
in පුවත්
the-electric-
Share on FacebookShare on Twitter

විදුලිය සම්බන්ධ කිසිම ආකාරයක කඩාකප්පල්කාරි ක්‍රියාවක් සඳහා රජය ඉඩ ලබා නොදෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස අවධාරණය කළේය.

අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී ඇමතිවරයා ප්‍රකාශ කළේ අඛණ්ඩ විදුලි සැපයුම රජයක වගකීම බවත් එයට බාධා පමුණුවන ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව ගත යුතු ඉහළම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇමතිවරයා පැවසුවේය.

“කොහොමත් විදුලි බිඳවැටීමට රජය ඉඩ තියන්නේ නෑ. කරුණාකරලා වැඩ කරන්න. වැඩ කරන්නේ නැතිනම් වන්දි අරන් යන්න.

“රටේ ආර්ථිකය අඛන්ඩව වත්වාගෙන යෑමට විදුලිය අවශ්‍යයි. විදුලි වැඩ වර්ජනය කරලා යන්තම් හුස්ම ගනිමින් තිබෙන ආර්ථිකය නැවත බිඳ වට්ටන්න, දැන් රටට ඇවිත් තිබෙන අවස්ථා බිඳ දමාගන්න රජයට අවශ්‍ය නෑ. අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වා ගැනීමට ගන්න පුලුවන් තීන්දු අපි ගන්නවා.”

“ඒ වගේම කියන්න අවශ්‍යයයි. කිසිදු කඩාකප්පල්කාරී වැඩකට ඉඩ දෙන්න රජය සූදානම් නෑ. කිසිවෙක් කඩාකප්පල්කාරී වැඩක් කරනවා නම් ඊට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කරනවා.”

RelatedPosts

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

“මොකද විදුලි බල මණ්ඩලය තියෙන්නේ රට තුළ. රටේ ආර්ථිකය තුළ. විදුලි බල මණ්ඩලය තුළ රට නෑ. විදුලි බල මණ්ඩලය තුළ රටේ ආර්ථිකය නෑ. ආර්ථිකය ඇතුළෙ තමයි විදුලි බල මණ්ඩලය තිබෙන්නේ. ” ඇමතිවරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විශ්වාසභංගයක් ගේන්න බෑ වගකීම් නැති නිසා… අරුණ ජයසේකරට ජනපති ලබා දුන් වැඩ බලන ඇමතිකම ගැන විපක්ෂය කරයි…

Next Post

ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මායිම් නොකර X-Press Feeders වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කළ පසු…

Related Posts

HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.