අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වික්ටෝරියාව හිඳෙයි… වතුරට විගණනයක් අවශ්‍යයයි!

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ පර්යේෂණ අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න කියයි

by Lanka Sara Editor
ජනවාරි 19, 2022
in පුවත්
prof. athula senaratne
Share on FacebookShare on Twitter

මධ්‍ය කදුකරය ආශිත ජලාශවල ජල මට්ටම සම්බන්ධයෙන් දැඩි විමසිලිමත් ස්වභාවයෙන් පසුවිය යුතු බවත් එය පරිසර පද්ධතියට සෘජුව බලපාන බවත් කී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ පර්යේෂණ අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා වික්ටෝරියා ජලාශයේ ජලය ශීඝ්‍රයෙන් පහළ යාම සම්බන්ධයෙන් කඩිනම් විගනන පරීක්ෂණයක් සිදු කළ යුතු බව කීය.

වෙනත් වසර වලදී මෙවැනි ජලය අඩු වීමක් සිදු වන්නේ අප්‍රේල් මාසයේ වන අතර මෙම වසරේ ජනවාරි මැද භාගය වන විට එලෙස ජලය මට්ටම පහත බැසීමට හේතුව කුමක්ද යන්න කඩිනමින් සොයා බැලිය යුතු බව ද හෙතෙම කීය.

ඇතැම් විට නිසි පාලන තත්ත්වයක් නොමැතිව විදුලිය උත්පාදනයට සහ කෘෂිකර්මාන්තයට ජලය මුදා හැරීමට ඉඩක් ඇති බවද ඉකුත් වර්ෂා කාලයේ දී ප්‍රමාණවත් ලෙස වික්ටෝරියා ජලාශයට ජලය සැපයීම සිදුවූ බව දක්නට ලැබුණු බව ද හෙතෙම කීය.

කෙසේ වුවද වික්ටෝරියා ජලාශයේ ජලය පහත වැටීමට හේතු වූ කාරණා සම්බන්ධයෙන් කඩිනමින් සොයා බැලිය යුතු බවකි මහාචාර්ය සේනාරත්න මහතා ජලය සම්බන්ධයෙන් විගණන වාර්තාවක් සැපයීම ඉතා පහසු කාර්යයක් බව ද එවැන්නකින් මෙම ජලය සම්බන්ධයෙන් නිශ්චිත නිගමනයකට පැමිණිය හැකි බවද කියා සිටියේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මීට පෙර අවස්ථා කිහිපයකදීම වික්ටෝරියා ජලාශය ඇතැම් අර්බුදකාරී සිදුවීම් සිදුවූ විට ජලාශයේ ඉහළින් සහ පහළින් කිලෝමීටර් සවිකොට ජල මට්ටම පිළිබඳ දෛනික දත්ත පරීක්ෂණයක් සිදුකිරීම සඳහා වන උපකරණ සවි කළ යුතු බවට තමා යෝජනා කළ ද ය නිසි ලෙස ක්‍රියාත්මක නොවූ බව ද කීය.

එවැනි දත්ත සටහන්වන උපකරණ සවි කොට තිබුණේ නම් ජලය අඩු වනවිට සහ වැඩිවන විට එසැනින් අදාළ තොරතුරු ලබා ගැනීමේ හැකියාව තිබූ බව ද සේනාරත්න මහතා කීය

Tags: නවතම
Share69Tweet43
Previous Post

“දිනපතා පැය 1 1/2ක් වත් විදුලිය කපන්න – නැතොත් පැය ගාණක් අඳුරට යන්න වෙනවා”

Next Post

ඉන්දීය තෙල් ණය: තාම ලැබුණේ දෙන්නම් කියන ලියුම විතරයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.