සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජනබලවේගයට…

by editor
ජූලි 24, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මාතර – උදය කුමාර රණවීර –

වැලිගම ප්‍රාදේශීය සභාවට සභාපතිවරයෙකු තෝරාපත් කර ගැනිම සඳහා දෙවන වරටත් අද දින පැවැත් වූ විවෘත චන්ද විමසුමෙන් සමගි ජනබලවේගයෙන් පසුගිය වැලිගම ප්‍රාදේශීය සභාවට තරඟ කල ලසන්ත වික්‍රමසේකර සභාපතිවරයා ලෙස පත්විය.

මේ වනවිට වැලිගම ප්‍රාදේශිය සභාව අසල ආරක්ෂාව තර කොට තිබේ.

මෙම නගර සභාවට සභාපතිවරයෙකු තෝරාපත් කර ගැනිම පසුගිය මස 27 වන දින පැවැත්වුනු අතර එම අවස්ථාවේදි ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පැහැර ගනු ලැබුවේ යැයි කියමින් එම පක්ෂයේ මන්ත්‍රීවරුන් හා අධාරකරුවන් වැලිගම ප්‍රාදේශීය සභා  පරිශ්‍රය තුළ කලහකාරිව හැසිරිම හේතුවෙන් සභාපතිවරයා තෝරාපත් කර ගැනිම අද දින දක්වා කල් තැබිමට දකුණු පළාත් පාලන කොමසාරිස් එරන්දි උමංගා මැන්දිස් තීරණය කලහ.

තත්වය එසේ තිබිය දී පසුගිය 16 වනදා ජාතික ජනබලවේගයෙන් වැලිගම ප්‍රාදේශීය සභාවට තරඟ කර උඩුකාව කොට්ඨාසයෙන් පත්වූ නීතිඥ තාරක නානායක්කාරගේ නිවසට වෙඩි තබා බිය ගැන්වීමේ සිද්ධික් විය.

මෙම සිද්ධිය මුල්කරගෙන නීතිඥ තාරක නානායක්කාර ම සහ ලසන්ත වික්‍රමසේකර සමඟ හුවමාරු වූ හඬපටයක් මේ වනවිට දැඩි කතාබහකට ලක්ව තිබේ.

RelatedPosts

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

මේ වන විට වැලිගම  ප්‍රාදේශීය සභාව අසල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් යොදවා ඇති බවත් මේ වනවිට සාමකාමි තත්වයක් බවතී

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෙහිවල දී සෞඛ්‍ය පරිපාලන නිලධාරියෙක් වෙඩි තබා ඝාතනය කරන්න හදලා… ගිනි අවිය ක්‍රියාත්මක නොවුන නිසා ජීවිතය බේරෙයි!

Next Post

X‑Press Pearl නඩුව – අමෙරිකානු ඩොලර් බිලියන 1ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි!

Related Posts

පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
පුවත්

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!
  • නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.