සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැරැද්දක් උනා තමයි… මට විතරක් දඬුවම් කිරීමෙන් මගේ වරප්‍රසාද කඩවුනා… සති 02ක් පාර්ලිමේන්තු තහනමින් පසු පැමිණ සනත් නිශාන්ත කියයි!

මෙහෙම බූරු ප්‍රශ්න අහන්න දෙන්න කතානායකට මොනවා වෙලා ද?. නලීන් බණ්ඩාර අසයි... කාතානායක එක්ක බේරගනිමු... අනුර කියයි!

by editor
දෙසැම්බර් 8, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය නොවැම්බර් 21 වැනිදා පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් 27.2 යටතේ සිය ප්‍රශ්නය ඉදිරිපත් කරමින් සිටිය දී විපක්ෂනායකවරයා අසලට පැමිණ තර්ජනය කරමින්  එම ප්‍රශ්නය සහිත ලේඛනය බලහත්කාරයෙන් උදුරාගත්  පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත  සිද්ධිය ගැන තමන්ට පමණක්  දඬුවම් කිරීම හේතුවෙන් තමන්ගේ වරප්‍රසාද කඩ වී ඇති බව වරප්‍රසාද ප්‍රශ්නයක්  ලෙස මතුකිරීමත් සමග පාර්ලිමේන්තුව උනුසුම් වුනේය.

මේ සිද්ධිය පාර්ලිමේන්තුවේ නොවිය යුතු සිද්ධියක් බවට පිළිගන්නා බවත්, ඒ සම්බන්ධව කණාගාටුව පළ කරන බවත් කී සනත් නිශාන්ත රාජ්‍ය ඇමතිවරයා පාර්ලිමේන්තුවේ දී පැවසුවේ විපක්ෂ නාකයවරයා විසින් කාලය කමින් පාර්ලිමේන්තුවේම වරප්‍රසාද කඩ කරන බවත්, රට බේරාගත් මහින්ද රාජපක්ෂ පස්වන විධායක ජනාධිපතිවරයා විවේචනය කරන බවත් ඒ තත්ත්වයන් නිසා තමන් මේ තත්ත්වයට ඇදවැටීමෙන් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති ආකාරයත් ය.

තවදුරටත් කතා කළ සනත් නිශාන්ත  කීවේ නලීන් බණ්ඩාර ජයමහ  විසින්  තමන්ගේ අනුදැනුමකින් තොරව තමන්ව වීඩියෝ කිරීම හේතුවෙන් තමන්ගේ වරප්‍රසාද කඩවූ බවය.

මේ අවස්ථාවේ දී  ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක නියෝජ්‍ය කතානායකවරයාගෙන් විමසා සිටියේ මේ වරප්‍රසාද ප්‍රශ්නයේ අඩංගුව කතානායකවරයා කියවා අනුමැතිය ලබා දී තිබේ ද යන්නය.

තමන් එසේ විශ්වාස කරන බව කී නියෝජ්‍ය කතානායකවරයාට අනුර දිසානායක මන්ත්‍රීවරයා පැවසුවේ සේ නම් එය පාර්ලිමේන්තුව කතානායකවරයා සමග විසඳා ගත යුත බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ අවස්ථාවේ දී නලීන් බණ්ඩාර ජයමහ මන්ත්‍රීවරයා කීවේ සනත් නිශාන්ත ඉදිරිපත් කළ වගන්තිය යටතේ  වීඩියෝගත කිරීමෙන් ඔහුගේ නොව කිසිවෙකුගේ  වරප්‍රසාද කඩනොවන බැවින් මෙවැනි බූරු ප්‍රශ්න වරප්‍රසාද ලෙස මතුකිරීමට ඉඩ නොදී සිටීමට වගබලා ගන්නා ලෙසය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෙහිවල සත්වෝද්‍යානයේ ජිරාෆ් සතෙක් සැක කටයුතු ලෙස මිය යයි!

Next Post

හෙට සිට උදේ ඉඳන් බොන්න පුලුවන්… බාර් උදේ 8ට අරිනවා… වහන්නේ රෑ 10ට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.