අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෘහස්ථ LP ගෑස් මිල ඉහළ දමා ඇත. මිල ගණන් වෙනස් වන්නේ මෙසේය.
- ඒ අනුව ලිට්‍රෝ ගෑස් කිලෝ ග්රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 95කින් ඉහළ දමා ඇත. පැවති මිල රුපියල් 3470කි. නව මිල සිට රු. 3,565 කි.
- කිලෝ ග්‍රෑම් 5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 38කින් ඉහළ ගොස් ඇත. පැවති මිල රුපියල් 1393කි. නව මිල රුපියල් 1,431 කි
- .කිලෝග්‍රෑම් 3ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 18කින් ඉහළ ගොස් ඇත, පැවති මිල රුපියල් 650කි. නව මිල රුපියල් 668කි.