බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වාස් ගුණවර්ධනට එරෙහි පීඩාකාරී ගිනි අවි නඩුව ද්වේශ සහගතයි… විත්තිකාර වාස්ගේ පාර්ශවය අධිකරණයට කියයි!

by editor
මැයි 13, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

හිටපු නියෝජ්‍ය  පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහිව පීඩාකාරී ගිනි අවි පනත යතේ පැවරූ නඩුව දේවේශ සහගතව පැවරූ එකක් බවත්, එම නඩුවේ විමර්ශන නිලධාරීයා  ද දැනට විත්තිකරුවෙක් වී ඇති බවත් නඩුවේ විත්තිකරුවෙක් ඊයේ  (12)  විවෘත අධිකරණය හමුවේ පවසා සිටියේය.

ගිනි අවි නීති විරෝධී ලෙස ලඟ තබාග් බව පවසමින් 2016 වසරේ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළ සැකකරුවන් 07කට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරා තිබූ නඩුවක් කොළම අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ ඉදිරියේ ඊයේ කැඳවූ අවස්ථාවේ දී විත්තිකරු මේ බව පවසා සිටියේය.

නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු සැකකරුවන් 07 දෙනෙක් මේ නඩුව සඳහා වසර 08කට ආසන්න කාලයක් නිකරුනේ බන්ධනාගාරගත කර ඇති බවත් ඉදිරි විමර්ශනයක් හෝ පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර නැති බවත් විත්තිය අධිකරණය හමුවේ කියා සිටියේය.

මොහොමඩ් සියාම් ඝාතන නඩුවේ මරණ ඳඬුවම  හිමි නියෝජ්‍ය  පොලිස්පතිවරයා  ඇතුළු සැකකරුවන් මේ නඩුවෙ සැකකරුවන්වන අතර අභියාචනයක් ද තමන්ට ඉදිරිපත් කිරීමට මේ නිසා හැකියාවක් නැති බව  විත්තිකරුවන් සඳහන් කළේය.

පීඩාකාරී අවි පනත යටතේ පවරා ඇති මෙම නඩුවේ ප්‍රකාශයක් පමණක් ගෙන ඇති බවත් වසර 08ක් තිසේ නිකරුනේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවත්, තන් ඇතුළු සෙසු සැකකරුවන් මේ නඩුවෙන් මුදා හරින ලෙසත් විත්තිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එසේ මුදාහරින්නට තමන්ටබලයක් නැති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා නීතිපතිවරයා වෙත සිහි කැඳවීමේ ලිපියක් යොමු කිරීමට නියෝග කළේය.

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන, පොලිස් නිලධාරීන්වන ඉන්දික බමුණුසිංහ, ක්‍රිෂාන්ත සංජීව, කැලුම් රංගන යන අය මේ නඩුවේ සැකකරුවෝ වූහ.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවදි වෙන්න.. කෝපි සුවඳ බලන්න.. 370 වගන්තිය ඉතිහාස ගත වෙනවා

Next Post

කිරිපිටි මිල අඩු කිරීම ගැන තවම තීරණයක් නෑ – ආනයනකරුවන්

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.