බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වසර 30ක් පැරණියි… වික්ටෝරියා වේල්ලේ භූ ස්ථායීතාවය ගැන පරීක්ෂා කළ යුතුයි…

ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අධ්‍යක්ෂ රෝහණ ඇරුප්පල  පවසයි

by editor
දෙසැම්බර් 10, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

වසර තිහක් පැරණි  වික්ටෝරියා වේල්ලේ භූ ස්ථායීතාවය  පරික්ෂා කළ යුතුව තිබෙන බව ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අධ්‍යක්ෂ රෝහණ ඇරුප්පල  පවසයි. 

ඊට අදාල සැලසුම් අනුව ඉදිරියේදි තත්ත්ව පරික්ෂාව සදහා සියල්ල සූදානම් කර තිබෙන බවත්  හේ කියයි.

වික්ටෝරියා වේල්ල භූ කම්පන සම්බන්ධ විශේෂ සමීක්ෂණයකින් අනතුරුව ඊට ඔරොත්තු දෙන සේ අන්තර්ජාතික ප්‍රමිතියකින් යතුව ඉදි කර ඇති බවත්,   පසුගිය දිනවල දිගන හා ඒ ආශ්‍රිත ප්‍රදේශ වල ඇතිවූ ඉතා සුළු  කම්පන වලින් වේල්ලට කිසිම හානියක් නොවූ බව සහතික විය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

ඔහු පවසන්නේ උපකරණ 400 ක් මගින් දෛනිකව පැය 24 පුරා වේල්ල නිරීක්ෂණය කරන නිසා  කම්පන වලින් මොනයම් හෝ බලපෑමක් වන්නේ නම් ඉතාම කෙටි කාලයකදී එය දැන ගැනීමට හැකියාව තිබෙන බවය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

අධ්‍යක්ෂවරයා මේ බව ප්‍රකාශ කළේ  වික්ටෝරියා ජලාශය ආශ්‍රිත ප්‍රදේශයේ පසුගිය තෙමසක කාලයේදී සිදුවූ භූ කම්පන වල ස්වභාවය හා ඉන් සමාජයට සිදුවන බලපෑම සාකච්ඡා කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් අද  (10) කැඳවා තිබූ රැස්වීමකදී ය.  

භූ විද්‍යා හා පතල් කාර්යාංශය,පේරාදෙණිය විශ්ව විද්‍යාලය,මහවැලි අධිකාරිය,නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන ගණනාවක නියෝජිතයින් මෙම රැස්වීමට පැමිණි සිටියහ.

මෙම සාකච්ඡාවේදී ඉදිරිපත්වූ කරුණු සැලකිල්ලට ගනිමින් එළඹෙන 22 වැනිදා වික්ටෝරියා වේල්ල නිරීක්ෂණය කිරීම සඳහා යෑමට ආණ්ඩුකාරවරයා තීරණය කළේය. 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහනුවර රෝහලේ හදිසි රුධිරකාන්දු කරණ ඒකකය කොවිඩ්  ආශ්‍රිතයන්ට වෙන් කෙරේ.

Next Post

5 ශිෂ්‍යත්ව දරුවන්ට පාසල් ලබා දීම ඔන්ලයින් ක්‍රමයට

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.