අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වව්නියාවේ මෙවැනි භූ කම්පනයක් අවුරුදු 10කට පෙරත් වුනා… එය සුළුකොට සලකා නොසලකා හරින්න… මහාචාර්ය අතුළ සේනාරත්න කියයි!

by editor
ජූනි 19, 2024
in පුවත්
Athula-Senarathna

මහාචාර්ය අතුල සේනාරත්න

Share on FacebookShare on Twitter

වවුනියාව මැදවච්චිය ඇතුළු ප්‍රදේශ ගණනාවක ඊයේ (18) මධ්‍යම රාත්‍රියේදී ඇතිවූ භූ කම්පන තත්ත්වය වසර දහයකට පෙර එම ප්‍රදේශයේම සිදුව ඇති බවත් මෙය සාමාන්‍යයෙන් පොළොවෙහි භූගත මට්ටම්වලින් ශක්තිය මුදා හැරීමක් ලෙස නිරීක්‍ෂණය වන බවත් එලෙස එකතුවී තිබෙන ශක්තිය මුදා හැරීම සාමාන්‍ය තත්වයක් බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා හා භූගර්භ දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න ලංකාසරට පැවසීය.

මහාචාර්යවරයා පවසන්නේ මෙය ඉතා සුළු කම්පන තත්වයක් බවය. එවැනි තත්ත්වයන් වසර දහයකට වරක් සිදුවීම සාමාන්‍ය බව හෙතෙම කියා සිටියේය.

මධ්‍යම කඳුකරයේ හෝ ජලාශ ආශ්‍රිත පරිසර පෙදෙස්වල ඇතිවන භූ කම්පන තත්ත්වයන්ට වඩා සාමාන්‍ය තත්ත්වයක් මෙම තැනිතලා බිමෙහි පවතින බවත් ඉදිරියේදී මෑත කාලීනව නැවත එවන් භූ කම්පනයක් ඇතිවේ යැයි සිතීම අපහසු බැවින් ඊට බිය වී සාමාන්‍ය කටයුතුවලින් බැහැරව කටයුතු කිරීම අවශ්‍ය නොවන බවත් මහාචාර්යවරයා කියා සිටියේය

පෘථිවියේ සාමාන්‍ය තත්ත්වයන් මත කිසියම් රටක පිහිටීම අනුව පොළවේ එසවීම් සෙලවීම් සමග ඇතිවන පැළුම් ස්ථානවල ආතතියක් ඇතිවීමත් එම ආතති තත්ත්වයන් ඉඳහිට කම්පන තත්වයක් දක්වා වර්ධනය වීමත් සාමාන්‍ය සිදුවීමක් යැයි මහාචාර්ය සේනාරත්න පවසයි.

ශ්‍රී ලංකාව වැනි රටවල් වලට එවැනි තත්ත්වයන් භූ කම්පන ලෙස වාර්තා නොවන්නේ යැයි කී මහාචාර්යවරයා ඊයේ ඇති වූ තත්ත්වය ඉතා සාමාන්‍ය එකක් බව ට පර්යේෂණ වලින් අනාවරණය වී ඇතැයි ද කියා සිටියේය

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මෙම අත්දැකීමට මුහුණ දුන් මාධ්‍යවේදී දියසේන රතුගමගේ ලංකාසරට වාර්තා කළේ රාත්‍රී 11.05 ට පමණ එක්වරම විශාල ඝෝෂාවක් ඇති වී පොලොව සෙලවී ගිය බවය.

එක්වරම වන අලි රංචුවක් පාර දිගේ දුවනවා වැනි ශබ්දයක් ඇසී සියලු දෙනාම කලබලයට පත්ව එලියට පැමිණි බව මැදවච්චිය ප්‍රදේශයේ වැසියන් කියා සිටියේයැයි ඔහු සඳහන් කරයි.

වවුනියාවේ භූ චලනය පැවති ප්‍රදේශවලට එය ඇසී ඇත්තේ සුපර් සොනික් ගුවන් යානයක් ගමන් කරණවා වැනි ශබ්දයක් සමගය. නිවෙස් වල භාණ්ඩ පවා සෙලවී
නිවාසවල දොර වීදුරු හා ජනෙල් සෙල දෙදරූ ආකාරය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අත් බෝම්බයක් බෑග් එකේ දමාගෙන පාසල් දරුවෙක් පන්ති ඇවිත්!

Next Post

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම යළි පැමිණේ… සාමාන්‍ය මගී පර්යන්තය මග හැර ගුවන් තොටුපලින් පිටවෙයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.