බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වකුගඩු ජාවාරමට සම්බන්ධ දොස්තරලා ගැන කියන වාර්තාව අතුරුදන් වුණා ද?- GMOF අසයි

by Lanka Sara Editor
ජනවාරි 4, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව තුළ ඉන්දියානු හා වෙනත් පිටරැටියන්ගේ වකුගඩු බද්ධ කිරීමේ ජාවාරමේ සුලමුල සෙවීමට පත්කළ කම්ටු වාර්තාව එළිදක්වන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන් සංසදය සෞඛ්‍ය අමාත්‍යවරයා ලිපියක් යවා තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ වසර ගනණක් ගත වී ඇතත් එම විමර්ශන වාර්තාව මේ වන තෙක් එළි දක්වා නොමැති අතර ඒ අතුරුදන් වී ඇත්නම් යළි එම විමර්ශනය පවත්වන ලෙසයි.

එම ලිපිය පහත දැක්වේ.

“වකුගඩු බද්ධ කිරිමේ අන්තර්ජාතික ජාවාරමේ අතුරුදහන් වු සුල මුල

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ශ්‍රී ලංකාව තුළ ඉන්දියානු හා වෙනත් පිටරැටියන්ගේ වකුගඩු බද්ධ කිරීමේ ජාවාරමේ සුලමුල ඉන්දියානු බුද්ධි අංශ විසින් ශ්‍රී ලංකාවට දැනුම් දුන් බවට 2016 වසරේදි ආන්දෝලාත්මක ප්‍රවෘත්තියක් ලෙස විශාල ප්‍රචාරනයක් මාධ්‍ය මගින් ලබා දුනි.

ඒ අනුව එවකට සිටි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වු වෛද්‍ය ජයසුන්දර බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පිහිටුවා සති දෙකක් ඇතුලත වර්තාවක් ලබා දෙන මෙන් සෞඛ්‍ය අමත්‍යාංශය විසින් කමිටුව වෙත නියෝගයක් ලබා දුනි. ඉන් පසුව අද වන තෙක් එය එළි දැක්වුයේ නැති අතර අප විසින් ඔබගේ අවධානය වෙන යොමු කර සිටිනුයේ එම වර්තාව එළි දැක්වන ලෙසටත් හෝ එම වාර්තාව අතුරුදහන් කර ඇත්නම් නැවත එම විමර්ශණය අරම්භ කරන ලෙසටයි.

මේ සමඟම අප ඔබට මතක් කර දෙනුයේ ඉංදියානු රජය විසින් ලබා දුන් තොරතුරු අනුව ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් මෙම අන්තර්ජාතික ජාවාරමට සම්බන්ධ බවත් එහි නම් කරන ලද වෛද්‍යවරුන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ක්‍රියාකාරී කමිටු සාමාජිකයන් බවටත් තහවුරු විය. එවකට එම සංගමයේ සභාපතිවරයා වුයේ වෛද්‍ය අනුරුද්ධ පාදේණියයි.

මේ පිළිබද අප කරන ඉල්ලීම ක්‍රියාත්මක නොවුනහොත් අප සංගම් කාර්යාල වන නාරාහේන්පිට අභයාරාමය තුළ මිලියනයක මහජන අත්සන් ලබාගැනීමේ පෙත්සමක් අත්සන් කරන බවට මින් දන්වා සිටින්නෙමු. එපමණක් නොව නීති මගින් කටයුතු කිරිමක්ද සලකා බලනු ලැබේ.

පිටරැටියන්ගේ වකුගඩු බද්ධ කිරීම් ශ්‍රී ලංකා පුද්ගලික රෝහල් තුල වර්තමානයේ අත්හිට වීම තුළ පසුගිය වසර 5කට රුපියල් මිලියන 1500ක විදේශීය විනිමය අලාභයක් සිදු වී ඇති බව ද දැනුම් දෙන්නෙමු.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රදර්ශනාත්මක පින්කම් නවත්වා දානයක් ව්‍යාංජන දෙකකට සීමා කරන්න… ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමි….

Next Post

“ලුණු මාෆියාව“ නවත්වා ලේවාය ලාභ ලබන විට හම්බන්තොට නගරාධිපතිට රිදුණු හැටි ලුණු සභාපති කියයි!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.