අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝකයේ ක්‍රීඩා ලෝලීන්ගේ ගෞරවයට පාත්‍ර වූ සිම්බාබ්වේ ක්‍රීඩක හීත් ස්ට්‍රීක්ට පිළිකාවක් වැළඳෙයි…

by editor
මැයි 18, 2023
in පුවත්
Heath Streak
Share on FacebookShare on Twitter

ලොව පුරා ක්‍රිකට් ලොලීන්ගේ අවධානයට සහ ගෞරවයට ලක් වූ    සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ  හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයෙකු සහ විශිෂ්ට නායකු වූ  හීත් ස්ට්‍රීක්ට පිළිකාවක්  වැළඳී ඇති බව හඳුනාගෙන තිබේ.

ඔහු අක්මාවේ සහ මහා බඩවැලේ පැතිරී ගිය  පිළිකාවක් වෛද්‍ය විශේෂඥවරුන් විසින් සොයා ගත් බව හීත් ස්ට්‍රීක් ප්‍රකාශ කර ඇත.

මේ වනවිට දකුණු අප්‍රිකාවේ සිය ජීවිතය ගතකරන ස්ට්‍රීක් පවසා ඇත්තේ ඉන්දියාවේ ඉහළම පිළිකා රෝග පිළිබඳ විශේෂඥයින් තිදෙනෙක් එකම ප්‍රතිකාර සැලැස්ම  නිර්දේශ කර ඇති බවය.

“ඉලක්කගත පිළිකා ප්‍රතිකාර ඖෂධය ආරම්භ කළ නමුත් එයට එරෙහිව සටන් කර ආපසු හැරවීම ඇත්තේ  බොහෝ දුරින්. ඒත් මා සුවය ලබමින් සිටිනවා.” ඔහු පවසා තිබිණි.

“ ගෞරවණීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස ඔහු අධිෂ්ඨාන සහගතව ක්‍රීඩා කළ අවදියේ ප්‍රතිවාදීන්ට මුහුණ දුන ආකාරයට ඔහු රෝගය ඉදියේ ආත්ම වශ්වාසයෙන් සටන් කරනු ඇති.. මේ තත්ත්වය පවුලේ පුද්ගලික කාරණාවක් ලෙස පැවතීම පවුලේ කැමැත්ත බව තේරුම් ගේන ඔවුන්ගේ පුද්ගලිකත්වයට ගරු කරන ලෙස ඉල්ලා සිටිනවා” හීත් ස්ට්‍රීක්ගේ පවුලේ ප්‍රකාශකයෙක් මීට පෙර ප්‍රකාශයක් නිකුත් කරමින් දන්වා තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

හීත් ස්ට්‍රීක් වයස අවුරුදු 31 දී  ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස සිය ජත්‍යාන්තර තරග ජීවිතයෙන්  විශ්‍රාම ගත්තේය.

ක්‍රීඩා කිරීමෙන් විශ්‍රාම ගැනීම නිවේදනය කිරීමෙන් පසුව, ස්ට්‍රීක් විවිධ කණ්ඩායම් සමඟ පුහුණු කිරීමේ භූමිකාවන් භාර ගත්තේය. ඔහු පන්දු යැවීමේ පුහුණුකරුවෙකු ලෙස බංග්ලාදේශ කණ්ඩායම සමඟ සිටියේය.    IPL තරඟාවලියේදී කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) කණ්ඩායමට  සේවය කළේය. සිම්බාබ්වේ ක්‍රිකට් පුහුණු කරුවෙක් ලෙසත් ඔහු කටයුතු කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආර්ථිකය ස්ථාවර වූ පසු මූල්‍ය සහන ගැන සලකා බලන්නම්… විශ්විද්‍යාල ආචාර්යවරුන් හමුවේ දි ජනපති දන්වයි…

Next Post

ජී 20ට කලින් ශ්‍රීනගර් ස්මාර්ට් කිරීමේ සැලසුම්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.