බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලසන්ත ඝාතන සැකකරුවන් නඩුවෙන් නිදහස් කිරීම සම්බන්ධව නීතිපතිගේ තීන්දු ගැන රජය අධ්‍යනයක් කර ප්‍රකාශයක් කරනවා… කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කියයි!

by editor
පෙබරවාරි 5, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියට සම්බන්ධ සැකරුවන් නඩුවෙන් නිදහස් කිරීම සම්බන්ධව නීතිපතිවරයා විසින් ලබා දුන් තීන්දුව සම්බන්ධව අධ්‍යයනය කරමින් සිටින බවත් ඒ සම්බන්ධව රජය වශයෙන් ඉදිරියේ දී ප්‍රකාශයක් කරන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස අද ප්‍රකාශ කළේය.

ලසන්ත ඝාතනයේ සැකකරුවන් තිදෙනා නීතිපතිවරයා විසින් නඩුවෙන් නිදහස් කිරීම සම්බන්ධව මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළ අවස්ථාවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ නීතිය සහ යුක්තිය සම්බන්ධව ජනතාව රජය දෙස බලාගෙන සිටිනා සිද්ධියක් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ලබා දුන් මෙම තීන්දුව ජනතාවට ප්‍රශ්නයක් ඇති කර තිබෙන බවය.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ ද පැවසුවේය.

2006න් පස්සේදි දකුණේ පමණක් නොව උතුරේත් මාධ්‍යවේදීන් පැහැරගෙන යෑම් පිළිබඳව නිසි පරිදි විමර්ශනය කරලා දඬුවම් කිරීමට අපට ජන වරමක් තියනවා. ජනාධිපතිවරණෙයෙත් මහ මැතිවරණයේදීත් අපට ලබා දුන් ජනවරම සම්බන්ධව අපට හොඳ අවබෝධයක් තියනවා. ඒ අනුව ඔබට පේනවා ඇති අපේ ජනාධිපතිවරයා ඇතුළු සමස්ථ ආණ්ඩු පක්ෂය පසුගිය කාලයේ මේ මාධ්‍යවේදීන් පැහැර ගැනීම් අඩම්තේට්ටම් කිරීම් පිළිබඳව පරීක්ෂණවලට දෙන්න පුලුවන් උපරිම සහයෝගය දෙනවා.
අපට කරන්න තියෙන්නේ නඩු පැවරීම්වලට සහ විමර්ශනවලට යටිතල පහසුකම් සැපයීම රජයක් ලෙස. අධිකරණය මගින් තමයි අවසන් තීරණ ලබා දෙන්නේ.

අපි කිසිසේත් විශ්වාස කරන්නෙ නෑ අධිකරණයේ දි විසික්වෙන විදිහෙ නඩු පවරන්න ඕන කියලා. අනිවාර්යයෙන් ඝාතකයින් දඬුවම් ලැබිය යුතුමයි. එතනදි ඔබ කියපු ප්‍රශ්නය අප අවබෝධ කරගෙන ඉන්නවා. මේ නීතිපතිවරයාගේ මේ තීන්දුව සම්බන්ධයෙන් ආණ්ඩුව අධ්‍යයනය කරමින් ඉන්නවා.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

මේ සම්බන්ධව ඉදිරියේ දී ප්‍රකාශයක් කරන්න අපි සුදානම්. ඒ නිසා ඒ පිළිබඳව අපි ඉතාම රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතිය සම්බන්ධව ජනතාව රජය ගැන බලන් ඉන්න කාරණාවට සම්බන්ධ ප්‍රශ්නයක්.

ඒ නිසා අපි අධ්‍යයනය කරලා අපි තීරණය ප්‍රකාශ කරන්නම්.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නීතිපති ලසන්ත ඝාතන සැකකරුවන් අධිකරණයෙන් මුදා හරී….

Next Post

පාස්පෝට් කන්තෝරුව පැය 24ම වැඩ…. දිනකට පාස්පෝට් 4000ක් නිකුත් කිරීමේ ඉලක්කයක්!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.