රට පුරා බලපැවැත්වෙන පරිදිි පසුගිය 16 වැනිදා සිට ලබන 31 වැනි දා තෙක් පැනවූ සංචරණ සීමා ඇතුළත් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ.
ඒ අනුව ලබන 31 වන දින දක්වා සියලුම සම්බාහන මධ්‍යස්ථාන, කායවර්ධන මධ්‍යස්ථාන, ගෘහස්ත ක්‍රීඩාගාර, ළමා උද්‍යාන , පිහිනුම් තටාක වසා දැමිය යුතු බවට එහි දැක්වේ.
අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ පහතින් දැක්වේ.