බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලන්ඩන් ඉදන් ආව අය වෙනමම නිරෝධායනයට

by Lanka Sara Editor
දෙසැම්බර් 24, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

නව කොවිඩ්-19 වෛරස ප්‍රභේදය හේතුවෙන් මහා බ්‍රිතාන්‍යයෙන් මෙරට පැමිණෙන සියලුම ගුවන් යානා නවතා දැමීමට ජනාධිපති ගෝඨාභය මහතා තීරණය කරන අවස්ථාවේදී මෙරටට පැමිණෙමින් තිබූ ගුවන් යානයේ සියලුම දෙනා වෙනම නිරෝධායන ක්‍රමවේදයකට යොමුකළ බව කොවිඩ් මර්දන කාර්ය සාධක බළකායේ ප්‍රධානී, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔවුන් සියලුම දෙනා වෙනම හෝටලයක නවතා විශේෂිත ක්‍රමවේදයකට අනුව නිරෝධානයට යොමු කර ඇති බව හෙතෙම පෙන්වා දෙයි.

මෙතෙක් කලක් ගුවන් යානා පැමිණීමේදී කාර්යමණ්ඩලයේ නිරෝධායන ක්‍රමය වෙනම වැඩපිළිවෙළක් යටතේ සිදු වූ ද බ්‍රිතාන්‍යයෙන් ආ ඒ ගුවන් යානයේ කාර්ය මණ්ඩලයද මගීන් සමගම එකම ස්ථානයක රඳවා නිරෝධායනයට යොමු කිරීමට පියවර ගත් බව හමුදාපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා එම තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී අවස්ථාවේ දී මෙරටින් ගුවන්ගතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානය ද යළි පැමිණි පසු එහි සියලුම කාර්ය මණ්ඩලය ද වෙනම නිරෝධායනය ක්‍රමවේදයකට වෙනත් ස්ථානයකට යොමු කර ඇතැයි හමුදාපතිවරයා කීය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

මෙරට සෞඛ්‍ය අංශය පවසන පරිදි මහා බ්‍රිතාන්‍යයෙන් සොයාගත් නව වෛරස් ප්‍රභේදය දැනට පවතින වෛරසයට වඩා 70% ක වැඩි අගයක් ගන්නා බැවින් එරටින් පැමිණි පුද්ගලයන් දින 14ක් අනිවාර්ය නිරෝධායනයට යටත්කර තවදුරටත් නිවාස නිරෝධායනයට ලක් කිරීමට ද අපේක්ෂා කෙරේ.

කෙසේ වෙතත් පවතින තත්වය යළි සලකා බලා තීන්දු තීරණ ගන්නා බැවින් ඉදිරියේදී නිරෝධායන ක්‍රමවේද පිළිබඳ තීරණ වෙනස් විය හැකි බවද හමුදාපතිවරයා පෙන්වා දුන්නේ ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

2021 සිට මිනුවන්ගොඩ නගර සභා සීමාවේ මස් පිණිස සතුන් ඝාතනය තහනම්…

Next Post

මතභේද මැද කරාපිටියේ කොවිඩ් මළ සිරුර ආදාහනය කෙරේ

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.