බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලක්ෂ 15ක් වටිනා කීරි සම්බා වී මිටි සහිත ලොරියක් කොල්ල කෑ සැකකරුවන් 28 තෙක් රිමාන්ඩ්… ප්‍රශ්න කරද්දී අයෙක් පොලියේ උඩ තට්ටුවෙන් පැනලා පොලොන්නරුව මහ රෝහලේ…

වී මිටි ටික උස්සලා ලොරිය මග දාලා ගිහින්..

by editor
මාර්තු 24, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

රුපියල් ලක්ෂ පහළොවක් වටිනා කීරි සම්බා ලොරියක් සොරාගෙන ගොස් එම වී තොගය විකුණා ලබාගත් රුපියල් ලක්ෂයක් නවයක මුදල සහ සඟවා තිබූ වී උර 11 ක්   ඊ‍යේ (23)  වෙනිදා අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලීසිය කියයි.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා පසුගිය 21 වෙනිදා අරලගංවිල මැදගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අතර  එම සැකකරුවෙකුගෙන් ප්‍රශ්න කිරීම සඳහා වැලිකන්ද පොලිසියේ උඩුමහලට රැගෙන යමින් සිටියදී එක් අයෙක් බිමට පැන්න බවත්   ඉන් සිදුවූ   තුවාල හේතුවෙන් එම පුද්ගලයා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත්  කළ බවත් පොලිසිය කිවේය.‍

සැකකරුවන් දෙදෙනා අරලගංවිල මැදගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 36 හා 56 වයසේ පසුවන දෙදෙනෙකි.  උඩුමහලින් බිමට පැන තුවාල වූ සැකකරු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනෙක් සැකකරු පොළොන්නරුව මහේස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කර තිබෙන බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සමන්ත රත්නායක   අප කළ විමසීමකදී පැවසීය.

අරලගංවිල උල්පත්වැව ව්‍යාපාරිකයෙකුට අයත් මෙම කිරි සම්බා තොගය රියදුරෙකු විසින් වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ වී මෝලකට පසුගිය විසි වෙනිදා විකිණීම සඳහා රැගෙන ගිය විට එදින වීමෝලයේ පැවැති තදබදය නිසා එම ස්ථානයේ විලොරි නවතා හිමිකරු දුරකථනයෙන් දැනුවත් කිරීමෙන් පසු රියැදුරු නිවසට ගොස් තිබිණි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

පසුදා රියැදුරු එම ස්ථානයට යන විට වී ලොරිය නොතිබූ අතර අරලගංවිල උල්පත්වැව පදිංචි වී ලොරියේ හිමිකරු විසින් වැලිකන්ද පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව 21 වෙනිදා අරලගංවිල 4 කනුව ප්‍රදේශයේදී එම වී ලොරිය දමාගොස් තිබියදි වැලිකන්ද පොලිසිය විසින් සොයාගන්නා ලදී.

ඒ අනුව තවදුරටත් ආරක්ෂිත කැමරා  උපයෝගී කරගත්  වැලිකන්ද පොලිසිය සැකකරුවන් හඳුනාගෙන ඔවුන් අත් අඩංගුවට ගෙන  ප්‍රශ්න කිරීමේදී සොරාගත් වී මිටි 138 ක් වෙනත් ලොරියක දමා  පොළොන්නරුවේ වී මෝලකට විකුණා ඇති අතර ඉතිරි  වී උර සැකකරුවන්ගේ ආහාර සඳහා  නිවසක සඟවාගෙන තිබූ බවට හෙළිදරව් වී ඇත.

පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්  ද සිල්වා, පොලිස් අධිකාරි ප්‍රගති ලක්මින අබේසිංහගේ   උපදෙස් මත වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සමන්ත රත්නායක, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රියන්ත වීරසිංහ, 2952  බුද්ධික, 23789 අත්තනායක, 39210 වීරසිංහ,51096 රත්නායක, යන පොලිස් සැරයන්වරුන් ඇතුළු සිවිල් ආරක්ෂක භට 23546 දිල්හාර යන නිලධාරීහු මෙම වැටලීම සිදුකළහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නවෝත්පාදන හරහා ජනතාව නව ලොවට ගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන් බවට පත් කිරීම IIHS දැක්මයි!

Next Post

ලක්ෂ 23ක ඉන්ධන මහ පාරේ ගලාගෙන යයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.