බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාසර හෙළිදරව්වෙන් පසු සමාගම අසරණ නැවියන් දෙස බලයි

by Lanka Sara Editor
ජූනි 9, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

සමුද්‍ර ආරක්ෂකයින් ලෙස සේවයට බැඳී අරාබි මුහුදේ නෞකාවක් තුළ විවිධ දුෂ්කරතා මධ්‍යයේ කල් ගෙවන ශ්‍රී ලාංකිකයන් 64 දෙනා ඇතුළු සිවුදෙනෙක් සම්බන්ධව ලංකාසර සහ බීබීසී වැනි මාධ්‍ය දිගින් දිගටම සිදු කළ හෙළිදරව්ව නිසා අද ඔවුන්ට මාර්තු සහ අප්‍රේල් මාස වල වැටුප් ලබාගැනීමට හැකිවී ඇත.

මෙම හෙළිදරව්ව නිසා තමන් සේවයේ යොදවා ඇති ඉන්දීය සමාගම නෞකාවේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් 21 දෙනෙක් පියවර තුනක් යටතේ දැනට සිටින තැන සිට කිලෝ මීටර 1500 ක් දුරින් පිහිටි මුහුදේ නවතා ඇති මෙම නෞකාවට ස්ථාන මාරු කර ඇති බව එහි සිටි කැලුම් දිසානායක මහතා ලංකාසරට පැවසීය.

මේ අතර වෙනත් නැවකින් තවත් ශ්‍රී ලාංකික සමුද්‍ර ආරක්ෂකයින් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ මෙහි නවාතැන් ගෙන සිටින ගේ‍රේ නාබ් ලංකාවට ගෙනවිත් දැමූ බව පවසන දිසානායක මහතා මේ සියලු කටයුතු සිදු වන්නේ ඔවුන් පිළිබඳව ලෝකයට අප හෙළිදරව් කළ නිසා බව හෙතෙම කීය.

මෙම පිරිස් සමුද්‍ර ආරක්ෂකයින් ලෙස බඳවා ගත් ඉන්දීය සමාගම මෙරට ප්‍රශ්න රක්නාලංකා සමාගම හරහා තම වැටුප් ගෙවීම් සිදුකර ඇති බව පවසන කැලුම් දිසානායක මහතා එලෙස රක්නාලංකා සමාගම හරහා වැටුප් ගෙවීම්ට සිදු වූයේ තමන් සේවයට යොමු කළ ඒජන්සි ඉන්දියානු සමාගම සමඟ ඇතිකර ගෙන් තිබෙන විරසකභාවය හේතුවෙන් බව පෙන්වාදුන්නේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

සමුද්‍ර ආරක්ෂකයින් ලෙස මෙරටින් පිටව යෑමේ දී තමන් ඒජන්සියකට සම්බන්ධ වී ඒ හරහා විදේශ සමාගමකට යොමු වන බවත් එම ඒ සියල්ල රක්නාලංකා සමාගමේ අධීක්ෂණය යටතේ පවතින බවත් ඒ මහතා අනාවරණය කළේය.

මාස 4කට ආසන්න කාලයක් කිසිදු පහසුකමක් නොමැතිව ග්‍රේ නාබ් නෞකාවට වැටුප් නොලබා ආහාර ඖෂධ හා වෙනත් පහසුකම් කිසිවක් නිසි පරිදි නොමැතිව දැඩි දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වීමට සිදු වූ බවත් දැන් සහනයක් ලබා ගැනීමට හැකිවීම ලංකාවේ සිටින 180ටම ලැබූ ලොකු ජයග්‍රහණයක් බවත් ඔහු පවසයි.

මාස හතරකට පසු මේ මෙරට සිටින තම දරු පවුල්වලට මුදල් ගෙවීමට හැකි වූ බව පවසන ඒ මහතා වැටුප් නොලැබීම නිසා තම දරු පවුල් මෙන්ම ඥාතීහු ද දැඩි දුක් දුෂ්කරතා මධ්‍යයේ කල් ගෙවූ බව සඳහන් කළේය.

කෙසේ වෙතත් තම ප්‍රධාන කරුණක් වන්නේ නැවත ශ්‍රී ලංකාවට යෑම බවත් ඒ අරමුණ ඉටුකර ගැනීම සඳහා නෞකාව තුල සිටින ශ්‍රී ලාංකිකයින් 64 දෙනා මේ වන විට ශ්‍රී ලංකා රජයෙන් හා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙන බවත් දිසානායක මහතා වැඩිදුරටත් කීය

Tags: නවතම
Share76Tweet43
Previous Post

මනාපය එපා… මේ දේශපාලන ක්‍රමයෙන් සමු ගන්නවා… මංගල නිවේදනය කරයි.

Next Post

කොරෝනා වෙනුවෙන් කැපවූ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තරු පන්තියේ හෝටලයක නිවාඩුවක්

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.