අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාවේ යුද අපරාධ සම්බන්ධව ජාත්‍යාන්තර පරීක්ෂණයක් මිස වෙනත් විකල්පයක් නෑ…

ටෙලෝ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් ජගත් මානව හිමිකම් මණ්ඩලයට ලියයි

by editor
දෙසැම්බර් 23, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ශ්‍රී ලංකාවේ සිදුව ඇති යුද අපරාධ සම්බන්ධයෙන්  ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් මිස වෙනත් යාන්ත්‍රණයක් ටෙලෝ සංවිධානය අපේක්ෂා නොකරන  බව ටෙලෝ සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් ඊයේ 22   නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කොට තිබේ.

මන්නාරම ටෙලෝ කාර්යාලයේ සිට නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වන්නේ 2019 වසරේදී ජිනීවා මානව හිමිකම් මණ්ඩල රැස්වීමේදී තීන්දු තීරණ ගත් ආකාරයටම ඒවා ක්‍රියාත්මක විය යුතු බවයි.

ශ්‍රී ලංකාවේ සිදු වූ යුද අපරාධ සම්බන්ධයෙන්  විභාග කිරීම සඳහා ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ ප්‍රධානත්වයෙන්  විනිසුරු මඩුල්ලක් පත් කළ යුතු බවටත් ශ්‍රී ලංකාව විසින් ඉටු කළ යුතු බවට යෝජනා ගණනවකුත්  මානව හිමිකම් මණ්ඩලය විසින් නිර්දේශ කරනු ලැබුවත් ඒවා මෙතෙක් ඉටු වී නොමැති බව සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

මේ නිසා දෙමළ ජාතික සන්ධානය විසින් වෙනම සන්දේශයක්ද උතුරේ දෙමළ දේශපාලන පක්ෂ කීපයක් එකතු වූ පොදු සන්දේශයක්ද වශයෙන් ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කරන සන්දේශ වලට අමතරව  ටෙලෝ සංවිධානයද මෙවර ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට වෙනම සන්දේශයක් ඉදිරිපත් කිරීමට තීරණය කොට ඇති බව එම පක්ෂයේ නායකයා සඳහන් කරයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ලබන මාර්තු මාසයේදී ජිනීවා මානව හිමිකම් මණ්ඩලය රැස්වන විට  නව යෝජනා අනවශ්‍ය බවත් මෙතෙක් කළ නිර්දේශයන් ක්‍රියාවට නැංවීම ආරම්භ කළ යුතු බවත් ඒ සඳහා ශ්‍රී ලංකා රජයට ලබා දී ඇති කාලය ප්‍රමාණවත් නිසා යළි අමතර කාලසීමාවක් ලබා දීම කෙරෙහි ටෙලෝ සංවිධානය විරුද්ධ වන බවත් සෙල්වම් අඩෙයිකලනාදන්  නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දකුණේ කොවිඩ් ශේෂ පත්‍රය… ඊයේ රාත්‍රිය වනවිට රෝගීන් 714යි…

Next Post

කාන්තාවන් පී.සී.ආර්. සඳහා එන්නේ නෑ… ආශ්‍රිතන් ගැන නිවැරදි තොරතුරු දෙන්නෙ නෑ…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.