බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාවේ කාන්තා ඝාතනවලින් 75%  සිදුවී ඇත්තෙ නිවෙස් තුළ…. ඝාතකයන්ගෙන් 60%  සහකරුවන්…  

by editor
ඔක්තෝබර් 28, 2022
in පුවත්, සමාජ
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද

කාන්තා ඝාතනවලින්  තුනෙන් දෙකක්  සිදුවී ඇත්තේ මහ දහවල් කාලයේ දී එකී කාන්තාවන්ගේ නිවෙස් තුළ දී බව කාන්තා ඝාතන සම්බන්දයෙන් තමන් විසින් සිදු කළ පර්යේෂණයකදී අනාවරණය වි ඇති බැව් කැළණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ මහාචාර්ය  අනුරුද්ධි එදිරිසිංහ   සඳහන් කළාය.

එම පර්යේෂණයට අනුව කාන්තා ඝාතනවලින්   සියයට 75ක්  පමණ සිදුවි ඇත්තේ   නිවෙස්වලදි බවත්, පොදු හා අනිකුත් ස්ථානවල දි  කාන්තාවන් ඝාතනය වී ඇත්තේ   ඉතා අඩු සංඛ්‍යාවක්  බවත්  මහාචාර්වරිය පැවසුවාය. 

මේ පිළිබද අදහස් දක්වමින් ඇය මෙසේද කිවාය.

“මෙම ඝාතනවලට ප්‍රධාන හේතුව තමයි නිවස තුළ දී නැතිනම් පවුල් සංස්ථාව තුළදි ඇති වු ගැටුම්. අනික් කාරණය තමයි කාන්තා ඝාතනවලට සියයට හැටක් විතර  සිදුකරලා තියෙන්නේ සැමියා, අනියම් සැමියා පෙම්වතා හා වෙනත් පුද්ගලයෙකු විසින්. “

“හදුනානොගත් පුද්ගලයින් විසින් කාන්තාවන් ඝාතනයට ලක්කරලා තිබුණේ සියයට 18ක් විතර. මේ ප්‍රශ්නයට   නිවස තුළ තියෙන ප්‍රශ්නය විසදන්නේ නැතිව කුමන දේ කළත් වැඩක් නැහැ.“

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

“පවුල් ප්‍රශ්න, ප්‍රේම සම්බන්දතා, ලිංගික ප්‍රශ්න.  ආර්ථික ප්‍රශ්න කාන්තා ඝාතනවලට වැඩිවශයෙන් හේතු වී තියෙනවා. මෙම පර්යේෂණයට අනුව  පොලිස්වලට දෙතුන් වතාවකට වඩා සියයට අටක් පැමිණිලිකරලා තිබුණා. නමුත් පොලිසිය කියන්නේ මෙම පැමිණිලිකරන්නේ දඬුවමක් දෙන්න එපා ආරක්ෂාවෙනුවෙන් කියලා. නමුත් මේ නිසා අවසානයේ පවුල් සංස්ථාවේ ඇතිවු ගැටුම් අවසන්වෙලා තිබුණේ මිනිමරුම්වලින්. “ 

මේ පිළිබඳ සමාජවිද්‍යාඥයින් විසින්ද මේ ගැන පර්යේෂණ සිදුකළ යුතුව ඇති බැව් මහාචාර්වරිය සඳහන් කළාය. මහාචාර්ය  අනුරුද්ධි එදිරිසිංහ    කාන්තා ඝාතන සම්බන්ධයෙන්  2013, 2014, සහ 2015  වර්ෂවලදි බස්නාහිර, දකුණු, නැගෙනහිර, සබරගමුව උතුරුමැද යන පළාත්වල  සිදුවු කාන්තා ඝාතන සිද්ධින් 243ක් ඇසුරෙහි සිය පර්යේෂණයක් සිදු කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොහොට්ටුවේ ආරක්ෂාවට තොරගත්ත රනිල්   පොහොට්ටුවෙන් කඩා ගන්න හදන මන්ත්‍රී පිරිස බේරගන්න –

Next Post

නාමල් සර්ගේ කැමැත්තෙන් ආපු බෙලිඅත්ත ඕඅයිසී කසිප්පු අල්ලපු නිලධාරියා මරාගෙන කන්න හදන හැටි… ( හඬපට සහිතයි)

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.