අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාපුර ප්‍රා.ලේ. කාර්යාලයේ තවත් සේවකයකුට කොරෝනා

by Lanka Sara Editor
ජූලි 30, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තවත් සාමාජිකයෙක් අද (30) කොවිඩ් 19 වෛරසයේ අසාදිතයෙක් බව අද තහවුරු වීමත් සමග ඔහුගේ නිවසේ සාමාජිකයන් නිරෝධායනයට යොමු කර තිබේ.

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාල කාර්ය සහායකයෙක් ලෙස සේවය කරන මෙම ආසාදිතයා මින් පෙර එම කාර්යාලයේ සංවර්ධන අංශයේ සේවය කළ ආසාදිත නිලධාරියා සමීපව ඇසුරු කළ අයෙකි.

පසුගියදා කන්දකාඩුවේ සිදුවීමත් සමග ලංකාපුර පවුල් 39ක් නිරෝධායනය කරනු ලැබීය. එම පවුල්වලින් ආසාදිතයන් 5 දෙනෙක් හමුවී තිබිනි.

එහිදී හමුවූ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියා හා සමීප ඇසුරක් පැවැත්වූ පුද්ගලයන් 25කට ආසන්න ප්‍රමාණයක පමණක් පී.සී.ආර් පරීක්ෂණ කර තිබිණි. අද කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ එසේ පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කළ පුද්ගලයෙකි.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

මේ තැනැත්තා පසුගිය කාලය පුරාම විශාල පිරිසක් සමීපව ඇසුරු කළ බව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආරංචි මාර්ග කියයි. එමෙන්ම මුල් ආසාදිතයා හමුවූ අවස්ථාවේ සමස්ථ කාර්ය මණ්ඩලයම පී.සී.ආර් පරීක්ෂාවට ලක් නොකළ බවත් කියයි. මෙම කොවිඩ් ආසාදිතයා වාර්තා වූයේ එසේ කළ සීමිත පී.සී.ආර් පරීක්ෂණවලින් පසුව බවත් කියයි.

එහෙත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ආරංචිමාර්ග කියන්නේ මුල් ආසාදිතයා හමුවූ පසු ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමස්ථ කාර්ය මණ්ඩලයම පී.සී.ආර්. පරීක්ෂාවට ලක් කළ බවය.

කෙසේ වුවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන බවත්, පසුගිය දා හමුවූ ආසාදිතයා වාර්තා වන අවස්ථාවේ කාර්යාලයට බොහෝ පිරිස් නොපැමිණීම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම්වරයාටත් යම් ගැටලුවක් ඇති වූ බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අතුරුගිරියෙන් ඇල්ලූ රාජාලියා අංගොඩ ලොක්කා එව්වේ කුඩු බෙදන්නද?

Next Post

“ඡන්දෙන් පස්සේ මැතිවරණ කොමිසමේ බලය අඩු කළ යුතුයි”

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.