බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රෝහල් අධ්‍යක්ෂවරයාට එරෙහිව රත්නපුර රෝහලේ වෛද්‍යවරු වර්ජනය කරති… රෝහල අකර්මණ්‍ය වෙයි!

by editor
සැප්තැම්බර් 2, 2025
in පුවත්
rathnapura-hospital
Share on FacebookShare on Twitter

රත්නපුර රෝහලේ වෛද්‍යවරුන් අද(2) දිනයේදී ආරම්බ කර තිබෙන වැඩ වර්ජනය හේතුවෙන් බාහිර රෝගී අංශයන්, සායන සහ සැලසුම්කල සැත්කම් සියල්ල ඇනහිට ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

දෛනිකව බාහිර රෝගී අංශයට සහ සායනයන්ට රෝගීහු 800ක් පමණ සහභාගි වන අතර ශල්‍යාගාර 5ක සැත්කම් මුලුමනින්ම නතර වීම හේතුවෙන් රෝගීන් මහත් දුෂ්කරතවාවන් ට පත්ව ඇතැයි වාර්තාවේ.

කෙසේ නමුත් වැඩ වර්ජනය පැවතුණද හදිසි සේවාවන් සහ ජීවිතාරක්ෂක සේවාවන්වල කිසිදු  වෙනසක් සිදු නොවන බවද වාර්තාවේ.

රෝහල් අධ්‍යක්ෂවරයාගේ  අත්තනෝමතික සහ පීඩාකාරි ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට කළ දැනුම් දීමකට අනුව විමර්ශනයක් ආරම්බ කර ඇතත් පාරදෘශ්‍යභාවයෙන් සහ අපක්ෂපාතිත්වයෙන් තොරව මෙය සිදුව ඇති බැවින් එයට විරෝධය පල කරමින් මෙම සංකේත වැඩ වර්ජනය ආරම්භ කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  සඳහන් කරයි.

අධ්‍යක්ෂවරයා සම්බන්ධයෙන් පවතින චෝදනාවන්ගේ සාක්ෂිකරුවන්ට විවිධ බලපෑම් එල්ල කිරීමත්  විමර්ශනයට අදාල ලිපිලේඛණයන් අස්ථානගත කිරිමට හා වෙනස් කිරිමත් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇතැයි සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියි.

RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

අධ්‍යක්ෂවරයාව සිය තනතුරේ රදවා ගනිමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ විමර්ශන නිලධාරින් පරික්ෂණ ආරම්බ කිරීම විහිළුවක් බවත් විමර්ෂණ අවසන් වෙන තෙක් ඔහුව අධ්‍යක්ෂ තනතුරෙන් ඉවත් කරන ලෙස කල ඉල්ලීම් වලට සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රතිචාර නොදැක්වීම බරපතල තතත්වයක් බවද සංගමය පෙන්වාදේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තමන්ගේ සේවය ජනතා සුබසිද්ධියට කැප කරන සියලුම රාජ්‍ය නිලධාරීන් ආරක්ෂා කරනවා… ඕනෑම දූෂිත නිලධාරියෙකුට එරෙහිව උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක කරනවා… ජනපති යාපනයේ දී කියයි!

Next Post

කෝටි 140ක් වියදම් කර කොටුව දුම්රිය ස්ථානය ප්‍රතිසංස්කරණය කරයි!

Related Posts

පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.