අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රෝගීන් මරණ අඩු වග පෙන්වාවි… ඒත් රෝගය අඩු නෑ…සංඛ්‍යා ලේඛනවලින් කොවිඩ් වඳකරන්න යන සෙල්ලම ගැන පී.එච්.අයිලා කියති….

by editor
සැප්තැම්බර් 20, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සංඛ්‍යාලේඛන හරහා රෝගීන් සහ මරණ අඩු බව පෙන්වමින් සිටියත් යථාර්ථය ඊට  වෙනස් බවත්, සමාජයේ රෝගීන් අඩුවීමක් දක්නට නැති බැවින්  පවතින තත්වය සැහැල්ලුවට නොගන වෙනදාටත් වඩා ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති එස්.ඒ.යූ.ටී කුලතිලක ලංකාසරට පැවසීය.

ක්ෂේත්‍ර අත්දැකීම් සහිත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ තත්වය වඩාත් පැහැදිලි කරන්නේ මේ ආකාරයටය.

“මෙතෙක් කොවිඩ් ආසාදනය වුණු පුද්ගලයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් පී.සී.ආර් හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කරලා තමයි රෝගීන් සොයා ගත්තේ. දැන් ඒ ක්‍රියාවලිය වෙන්නෙ නෑ. බරපතල රෝග ලක්ෂණ මතුනොවෙනවා නම් කොවිඩ් ආසාදිතයෙකුගේ පළමු පෙළ ආශ්‍රිතයන්ගේ පී.සී.ආර්. හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කරන්නෙ නෑ. ඔවුන් දින 14ක් නිවෙස් තුළ තියලා නිදහස් කරනවා.“

“දැන් වාර්තාවන්නෙ අහඹු ලෙස පරීක්ෂණ කරලා සොයා ගන්නා ආසාදිතයන් පමණයි. අපි තේරුම් ගන්න ඕන සමාජයේ සියයට අසූවක්ම ඉන්නේ ප්‍රබල රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් බව. තත්වය මේකයි.  ඉතින් මේ තත්වයේ දී රෝගීන් වාර්තා වෙනවා අඩුයි.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“කොවිඩ් මරණ ගැනත් කියන්න තියෙන්නෙ ඒ තත්වයම තමයි. මරණ අඩුවීමක් වෙන්නෙ මෙහෙමයි. මරණ කොවිඩ් මරණයක් ලෙස තහවුරු කරන ක්‍රමවේදයක් සහිත චක්‍රලේඛයක් තියනවා. ඒ චක්‍රලේඛය එන්න ප්‍රථම රෝගියෙක් කොවිඩ් ආසාදිතව සිටියා නම් දින 14ක් ගිහින් හරි මරණයක් සිද්ධ වුනොත් කොවිඩ් මරණයක් විදිහට ගත්තා. දැන් හුඟක් ලෙඩ්ඩු මැරෙන්නෙ දින 14 ගෙවලා දාලා ගෙවල්වලට ආවට පස්සේ. ගෙවල්වලදි. ඒ මැරෙන අය කොවිඩ් මරණ ලෙස සලකන්නෙ නෑ. කොවිඩ් නිවුමෝනියාව හැදිලා මැරුනොත් විතරයි   කොවිඩ් මරණයක් ලෙස එය සලකන්නේ.“

“අපි දන්න තරමින් කොවිඩ් හැදිලා ඒ නිසාම මැරණු පිරිසක් ඉන්නවා කොවිඩ් විදිහට  ගණනය වෙන්නෙ නැතිව.“

ඔවුහු කියති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාවෙන් දුම්රිය මැදිරි 20ක් එයි

Next Post

කැබිනට් එකටත් වංගු ගසා කළ කෙරවළපිටියේ විකිණිල්ලට වාසු විමල් ගම්මන්පිල යළිත් විරුද්ධ වෙති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.