අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුපියලේ අගය ඩොලරයට සාපෙක්ෂව නැග්ගේ කෙහොමද ?…

by editor
මාර්තු 2, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දීර්ඝ කාලයකට පසුව රුපියලේ අගය ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඉහළ නැග ඇති අතර අද දිනයේ ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 343.97ක්   වූ අතර විකිණුම් මිල 356.73 ලෙස වාර්තා විය. මහ බැංකුවේ දත්තවලට අනුව, ඊයේ දිනයේ ඇමෙරිකානු ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 351.72 ක් වූ අතර විකුණුම් මිල වූයේ රුපියල් 362.95 කි.

ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය ඉහළ යාමට ආසන්නතම හේතුව ලෙස විනිමය හුවමාරු වෙළෙඳපෙල විශ්ලේෂකයන් සඳහන් කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින්  ඩොලරයේ ගැනුම් සහ විකිනුම් මිල අතර පරාසය රුපියල් 2.60 සිට රුපියල් 7.50 දක්වා ඉහළ නැංවීම බව ය.

ශ්‍රි ලංකා මහ බැංකු අද නිවේදනය කළේ ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව රුපියලේ අගය 353.65ක මධ්‍ය අගයක තබා රුපියල් 7.50ක ඉහළ හෝ පහළ ආන්තික අතර ගැනම් සහ විකිණුම් සිදු කරන ලෙසය.

2022 මාර්තු මාසයේ  සිට  රුපියල  පාවෙන අගයකට පත් කිරීමෙන් පසුව  රුපියලේ අගය රුපියල් 203 සිට රුපියල් 360 දක්වා කඩා වැටුණි. පසුව මහ බැංකුව එක්සත් ජනපද ඩොලරයට රුපියල 360 දක්වා අඩු කර අන්තර් බැංකු මත පදනම් වූ මාර්ගෝපදේශ අනුපාතයක් හඳුන්වා දුන්නේය.

මහ බැංකුව අද  සියලුම බලපත්‍ර ලාභී බැංකුවලට උපදෙස් දුන්නේ ඇමෙරිකානු ඩොලර් සහ රුපියල් අතර  අන්තර් බැංකු ගනුදෙනුවල මධ්‍යස්ථ  විනිමය අනුපාතිකය ලෙස රුපියල් 353.65ක් භාවිතා කරන ලෙසත්, එම අගයේ සිට රුපියල් 7.50ක් ඉහළ හෝ පහළ පරාසයක් තුළ පවත්වාගෙන යන ලෙසත්ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙයට අමතර ව පසුගිය වසරට සාපෙක්ෂව විදේශ මුදල් මෙරට බැංකු පද්ධතිය වෙත ලැබීම ද විනිමය වෙළෙඳපොළේ සුබදායී වර්ධනයට හේතු වී ඇති අතර මහ බැංකුව පසුගියදා සියලුම බැංකුවලට තමන්ට ලැබෙන ඩොලර් සංචිතවලින් මසකට අනිවාර්යයෙන් මහ බැංකුවට ලබා දිය යුතු ප්‍රතිශතයද සියයට 25 සිට සියයට 15ක් දක්වා පහත හෙළීමට ක්‍රියා කළේය.

බැංකු අංශයේ මූලාශ්‍රවලට අනුව, අන්තර් බැංකු විදේශ විනිමය වෙළෙඳපොළේ සාමාන්‍ය දෛනික පරිමාව දැන් ඇමෙරිකානු ඩොලර් මිලියන 42ක් පමණ වන අතර එය 2022 මැයි/ජුනි මාසවල ඇමෙරිකානු ඩොලර් මිලියන 8-10 පමණ වූ බව වෙළෙඳපොල ආරංචි මාර්ග පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පැය 05ක මෙහෙයුමකින් පසු වගා ළිඳක වැටුණු වන අලියෙක් බේරා ගනී!

Next Post

මැතිවරණ කල් දමන ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලකයින්ට එරෙහිව සංඝ ආඥාවක් නිකුත් කරන්න… ජාතික භික්ෂු පෙරමුණ මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.