සම්පත් දෙනිපිටිය –
කොස්මෝදර පොලීසියට ලැබුණු තොරතුරක් මත මාතර වරල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු සන්තකයේ තිබී ඩීසල් ලීටර් දෙදහකට අධික ප්‍රමාණයක් සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගැනීමට කොස්මෝදර පොලිසිය සමත් විය.
මෙම ව්‍යාපාරිකයාගේ ස්ථානය පරීක්ෂා කිරීමේදී බැරල් හතරක් සහ කෑන් 19 ක් තුළ මෙම ඩීසල් ගබඩා කර තිබියදී පොලිස් භාරයට පත්විය.
සැකකරු මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට හෙට (08 )දින ඉදිරිපත් කිරීමට නියමිතයි.