අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුධිර පරීක්ෂණයක් අතරතුර මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් මිය යයි..

by editor
ඔක්තෝබර් 23, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් නදී ජයවික්‍රම (35) අද උදෑසන සිදුකරන ලද වෛද්‍ය පරීක්ෂණයක් අතර තුර ඇති වී යැයි සැක කෙරෙන   සංකූලතාවයක් හේතුවෙන්    මිය ගියාය.

මාතර දිසා රෝහලේ දී ඇයගේ මරණය පශ්චාත්  මරණ පරික්ෂණය කළ     අධිකරණ වෛද්‍ය විශේෂඥ සිසිර සෙනවිරත්න මරණය පිළිබඳ විවෘත තීන්දුවක් ලබා දෙමින් ශරීර කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කළේය.

මිය යනවිට ඇය පස් මස් ගැබිණියක වී සිටියාය.  ඇය ප්‍රතිකාර ලබාගෙන තිබුණේ ගාල්ල මහ මෝදර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකුගෙනි.

එම වෛද්‍යවරයා විසින් ලබා දුන් පරීක්ෂණ තුනක් සිදු කර ගැනීම සඳහා ලේකම්වරිය අද උදෑසන 8.00 ට පමණ සිය මව හා පියා සමග මාතර පුද්ගලික රෝහලක් වෙත පැමිණ තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පළමු පරීක්ෂණය සඳහා රුධිරය දී දෙවැනි පරීක්ෂණයට  ග්ලූකෝස් පැකැට්ටුවක් දිය කර පානය කර පැයකින් පසුව පැමිණෙන ලෙස දැනුම් දී  තිබුණු හෙයින් ඇය රෝහලේදීම ග්ලූකෝස් දියරය පානය කර සිය වාහනය තුළට වී ඉඳ තිබේ.

දෙවන රුධිර පරීක්ෂණය සඳහා රෝහලට ඇතුළ වන විට ඇය ප්‍රවේශ දොරටුවේදීම ඇද වැටුණු බවත්, පුද්ගලික රෝහලේ ඒ අවස්ථාවේ වෛද්‍යවරයෙක් නොසිටි නිසා මාතර මහ රොහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ බවත් හෙළි විය.

උදෑසන 9.45ට රෝහල් ගත කළ ඇය  එහි ප්‍රතිකාර ලබමින් සිටියදී  උදෑසන 10.45 ට පමණ මියගොස් ඇති බව වාර්තා විය.

මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වු මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ සිසිර සෙනවිරත්න ප්‍රකාශ කළේ ශරීරයෙන් ලබා ගන්නා ලද කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමෙන්  පසු ලැබෙන ප්‍රතිඵල මත මරණයට හේතුව ප්‍රකාශ කරන බවය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මධුෂ්ගෙන් මරණයෙන් ලැසී තිගැස්සේ… ජිවිතාරක්ෂාව ඉල්ලා පෙත්සමක් ගොනු කරයි..

Next Post

අද දින දැනට කොවිඩ් ආසාදිතයන් 609යි… මුළුගණන 3426 යි…..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.