බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රිෂාඩ් බදියුදීන් හා රියාජ් බදියුදීන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යළි අත් අඩංගුවට

by editor
අප්‍රේල් 24, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂණ අනුව එම ප්‍රහාරයට සම්බන්ධ ස්වයං ඝාතකයින්ට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් සහ ඔහුගේ සහෝදරයෙකු වන රියාජ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (24) අලුයම් කාලයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කලේ රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා කොළඹ බෞධාලෝක මාවතේ පිහිටි නිවසේදී සහ රියාජ් බදුර්දීන් වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසේදී අත්අඩංගුවට ගත් බවය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මොවුන්ට එරෙහිව ඉදිරි විමර්ශන සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් සඳහන් කළේය.

පාස්කු ප්‍රහාර මාලාවේ දී සිනමන් ග්‍රෑන්ඩ් හෝටලටය බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ඉන්සාෂ් අහමඩ් නැමැත්තා රියාජ් බදියුදීන්ට දුරකථන ඇමතුමු 07ක් ලබා දීම සම්බන්ධයෙන්  ප්‍රශ්න කිරීම සඳහා මීට වසකරට පෙර, එනම් පසුගිය වසරේ අප්‍රේල් 14 දා   ඔහු සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබිනි. රියාජ් ජංගම දුරකථන 18ක් භාවිත කළ බව ද එවකට රහස් පොලිසිය කීවේය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ඔහුව රඳවාගෙන ප්‍රශ්න කිරීමට රහස් පොලිසිය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා අවස්ථා දෙකක දී රැඳවුම් නියෝග ලබාගෙන තිබිණි. ඒ ගිය  වසරේ අප්‍රේල් 17 හා ජූලි 13 දාය.

එසේ ලබාගත් රැඳවුම් නියෝග නිමා වෙන්නට තිබුණේ ඔක්තොම්බර් 13 දාය.  එහෙත් සැප්තැම්බර් මස 06 දා එම නියෝග අවලංගුකර රියාජ් බදියුදීන් මුදා හැරීම සම්බන්ධව නීතිපතිවරයා ප්‍රශ්න කළේය. ඒ අතර එවකට නීතිය හා සමාය භාරව සිටි ඇමති චමල් රාජපක්ෂ රියාද් බදියුදීන් පාස්කු ප්‍රහාරයට ඍජුව සම්බන්ධ නැති බව පාර්ලිමේන්තුවේ දී කීවේය. 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වීම සිදුවන්නේ මේ අතරය.

අනතුරුව රියාජ් බදියුදීන් විසින් තමන්ගේ නිර්දෝෂී භාවය දක්වමින් ජනධිපතිවරයා වෙත ලියුමක් ඉදිරිපත් කළේය. පාස්කු බෝම්බකරු හා තමන් අතර සංවාදයක් ඇති වී තිබුණේ ව්‍යාපාරික කටයුතු මුල්කරගෙන බව ඔහු එම ලිපියෙන් පැහැදිලි කිරීමට උත්සාහ කළේය.

පාස්කු කොමිසම හමුවේත් ඉන් පසුව අසවස්ථාවලත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මෙම පාස්කු ප්‍රහාරය ගැන ප්‍රකාශ ලබා දුන්නේය. බදියුදීන් මන්ත්‍රීවරයා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සම්බන්ධයෙන් සහනයක් ලබා දෙන්නැයි එවකට යුද හමුදාපතිවරයාහට දැනුම් දුන් බවට පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම දක්වා තිබිණි. මෙම ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයෙකුට තඹ ලබා දීම සම්බන්ධව හිටපු ඇමතිවරයා වෙත   චෝදනා එල්ල වී තිබිනි.

සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරය එල්ල කළ ස්වයං ඝාතකයා වූ ඉන්සාෆ් අහමඩ්ගේ    විවාහයට අත්සන් කිරීම හා ඔහුගේ බිරිය රිෂාඩ් බදියුදීන්ගේ ඥාතියෙක් වීම සම්බන්ධව ඔහුව  ප්‍රශ්න කර තිබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නව කොවිඩ් මාර්ගෝපදේශනය නිකුත් වෙයි

Next Post

සෞදි අරාබියෙන් ශ්‍රී ලංකාවටත් සංචරණ සීමා… රටින් පිට සිටින පුරවැසියන්ට ඇතුළු වීමට පැය 72ක් දෙයි..

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.