බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රිය අනතුරු දෙකක්… එකම පවුලේ සහෝදරියන් 02ක් මිය යයි… 23ක් රෝහලේ…

by editor
අප්‍රේල් 15, 2023
in පුවත්
පොලොන්නරුව රිය අනතුර...

පොලොන්නරුව රිය අනතුර...

Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු

අද (15) සවස සිදු වූ මාරක රිය අනතුරු දෙකකින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් දරුවන් 06 දෙනෙකු ඇතුළු 23 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිසිය පවසයි .

මෙහි එක් මාරක රිය අනතුරක් පොලොන්නරුව ඕනගම මාර්ගයේ  වලේ කඩේ ප්‍රදේශයේදී ලොරි රථයක් හා ටැක්ටරයක් එකට ගැටීමෙන් එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු මියගොස් තවත් 8 දෙනකු බරපතළ තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි .

අද 15 සවස සිදුවී ඇති මෙම අනතුරින් මියගොස් ඇත්තේ ටැක්ටරයේ ගමන් කළ 46 සහ 47 වියැති සහෝදරියන් දෙදෙනෙකි . ඔවුන් පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය කියයි .

මෙතෙක් කරන ලද පොලිස් විමර්ශන වලට අනුව ලොරි රථයේ රියදුරු අධික වේගයෙන් ධාවනය කරවීම නිසා ඔහුට ලොරි රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් ටැක්ටරේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවට අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි .

අනතුරින් තුවාල ලැබූවන් පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති අතර ලොරි රථයේ රියදුරු පොලිස් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි .

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

මේ අතර ඇඹිලිපිටිය ගල් වංගුව ප්‍රදේශයේදී ද අද (15 )සවස කැබ් රථයක්, වෑන් රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් පුද්ගලයින් පහළොස් දෙනකු තුවාල ලබා ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බව ඇඹිලිපිටිය පොලීසිය පැවසීය .

අනතුරින් කාන්තාවන් 05දෙනෙකු දරුවන් 6 දෙනෙකු හා පිරිමින් 04 දෙනකු තුවාල ලබා ඇතැයි ද පොලීසිය කියයි .

ඇඹිලිපිටිය දෙස සිට පැමිණ ඇති කැබ් රථය ගල් වංගුව ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස පාර මැද හැරවීමට යාමේදී උඩවලව දෙස සිට පැමිණ ඇති වෑන් රථයේ ගැටී පසුව යතුරුපැදිකරුවෙකුගෙ ද ගැටීම නිසා මෙම අනතුර සිදුවී ඇති බව දැනට කරන ලද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලිසිය පැවසීය .

කැබ් රථයේ රියැදුරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇඹිලිපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි  .

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකාවේ කුරිරු ත්‍රස්ත පනතට ඇමරිකානු ජනාධිපතිවරයා ඍජුව විරෝධය දැක්විය යුතුයි! ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් අවධාරණය කරයි…

Next Post

කට පරිස්සම් කරගන්න… සෑම සිංහල අවුරුදු සමයකම නිමාවේ බෝ නොවන රෝගීන්ගේ වැඩිවීමක්…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.