බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජ්‍ය සේවා කොමිසමට එන ව්‍යාපාරිකයා ගැන ඇසූ මනූෂට කථානායකගෙන් වැට

by Lanka Sara Editor
නොවැම්බර් 24, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පත් කර ඇති බවට ප්‍රකාශ වී ඇති නම් අතරේ මේ රටේ ව්‍යාපාරවලට සම්බන්ධ මේ වනවිටත් එච්.අයි.වී ටෙස්ට් කිට් ටෙන්ඩරයක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ආයතනයක් හිමි පුද්ගලයකු පත් කර ඇතිද යන්න පිළිබඳව ගාල්ල දිස්ත්‍රික් සමගි ජන බලවේග මන්ත්‍රී මනූෂ නානායක්කාර හතා විසින් විමසන ලද අවස්ථාවේ කථානායකවරයා මෙම ප්‍රශ්නය ඇසීමට ඉඩදීමෙන් වැලකී සිටියේය.

මනුෂ නානායක්කාර මහතා විමසා සිටියේ මෙවැනි ව්‍යාපාරිකයන් පත් කිරීමේදී රජයේ නිලධාරීන්ට යම් බලපෑමක් වන්නේද යන්න පිළිබඳව විමසූ විට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ කොමිෂන් සභා පිළිබඳව පාර්ලිමේන්තුවේ කථා කළ නොහැකි බවය.

එසේම පත් කිරීම් සිදු කරන්නේ ජනාධිපතිවරයා විසින් බැවින් මේ ගැන පාර්ලිමේන්තුවේ කතා කළ නොහැකි බවය.

කථානායකවරයා එසේ ප්‍රකාශ කරද්දී නොනැවතී තම ප්‍රශ්නය පිළිබඳව අදහස් දැක්වූ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා රාජ්‍ය සේවා කොමසමේ නිලධාරීන් පත් කරන්නේ පාර්ලිමේන්තුවෙන් නම් මෙවැනි ප්‍රශ්න ඇසීමට තමන්ට අයිතියක් ඇති බවත් මෙවැනි ව්‍යාපාරිකයන් පත් කිරීමේදි රාජ්‍ය සේවයේ නිලධාරීන්ට යම් අගතියක් සිදු නොවන්නේදැයි යළිත් විචාළ අතර කතානායකවරයා අවධාරණය කළේ රාජ්‍ය සේවා කොමිෂන් සභා සාමාජිකයන් පත් කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලබන අතර මේ පිළිබඳව ප්‍රශ්න කිරීමේ අයිතියක් පාර්ලිමේන්තුවට නොමැති බවය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මේ බව සඳහන් කරමින් ඔහු එම ප්‍රශ්නය තවදුරත් ඇසීම වළකාලීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අකුරණ තෙලඹුගහවත්ත බුළුගහතැන්න සහ මහයියාවට සංචරණ සීමා

Next Post

අලුත් ඇමතිකම සරත් වීරසේකරට දෙනවාට විමල්-උදය විරුද්ධ වෙති

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.