බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජපක්ෂලාට ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළක් ගැන අධිකරණ ඇමති කියයි!

by editor
නොවැම්බර් 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දැනට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකරුවන් ලෙස තීරණය කළ එහෙත් යම් වරප්‍රසාද තත්ත්වයන් යටතේ දඬුවමට ලක් නොවී සිටින පුද්ගලයන් විෂයෙහි රටේ නීතිය ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධව පාර්ලිමේන්තුවට නව නීතියක් රැගෙන ඒමට කටයුතු කරන බව අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

අධිකරණ ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ රට බංකොලොත් කිරීම සඳහා වගකිවයුතු මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, පී.බී.ජයසුන්දර ඇතුළු කණ්ඩායමට එහෙරව නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල විසින් පාර්ලිමේන්තුවේ දී අධිකරණ ඇමතිවරයාගෙන් කළ විමසීමකට පිළිතුරු දෙමිනි.

අධිකරණ ඇමතිවරයා විසින් පී.බී, ජයසුන්දර විසින් සිදුකළ සාහසික වංචාවන් පිළිබඳ දීර්ඝ හෙළිදරව් කිරීමකින් අනතුරුව ඔහුට එරෙහිව ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු දෙකක් ක්‍රියාත්මක නොවීම සම්බන්ධ දීර්ඝ හෙළිදරව් කිරීමකින් පසු විවාදයට එක් වුන අලතුවල මන්ත්‍රීවරයා පැවසුවේ මීට දින කීපයකට පෙර රට බංකොලොත් කළ පුද්ගලයින් කණ්ඩායමක් සම්බන්ධව  ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්  තීන්දුවට අනුව එම කණ්ඩායමේ පී.බී.ජයසුන්දරත් සිටින බවය.

අධිකරණ ඇමතිවරයා ලෙස මේ පුද්ගල කණ්ඩායමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ඊට අවශ්‍ය අන පනත් සම්මත කරගැනීම සඳහා විපක්ෂය ලෙස තමන් ජනතාවගේ පැත්තේ සිට සූදානම් බවත් යෝජනා කළේය.

“මේ සම්බන්ධව නීති රීති රීති මදිනම් කියන්න. එම නීති රීති ගේන්න. අපි උදව් කරන්නම් ජනතාවගේ පැත්තේ ඉඳගෙන ඒවා සම්මත කරගන්න.  මේ වගේ වැරදි කරපු අයට නීතිය ක්‍රියාත්මක කරන්න  අවශ්‍ය පියවරට යමු. ඒක තමයි ඉතාම වැදගත් වන්නේ.”

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

අලවතුවල මන්ත්‍රීවරයා කියන  විට නැගී සිටි අධිකරණ ඇමතිවරයා  නැගී සිට මෙසේ ප්‍රකාශ කළේය.

“ ඇත්ත වශයෙන්ම මේ කියන කාරණාව සම්බන්ධව අවධානය

යොමු කරලා තියෙන්නේ. අද උදෙත් මේ පාර්ලිමේන්තු කාරක සභාවේ දී ගරු අගමැති තුමා, ගරු කථානායක තුමා, ගරු විපක්ෂ නායක තුමා  ආදී සියලුම පක්ෂ නායකතුමන්ලා එකතුවෙලා අපි දීර්ඝ සාකච්චාවක් කළා. ඉදිරියේ දී මේ කාරණා සම්බන්ධව ගත යුතු තීරණය ගැන සාකච්ඡා කරලා  ඊට අදාල නීතියක් මේ පාර්ලිමේන්තුවට ගේනවා.”

අධිකරණ ඇමතිවරයා කීවේය.

“අධිකරණය යම් කිසි තීන්දු ලබා දී තියනවා. ඒ සඳහා පියවර ගන්න කියලා ඉල්ලා සිටිනවා. “ අලවතුවල මන්ත්‍රීවරයා පැවසුවේය

Tags: නවතම
Share69Tweet43
Previous Post

තමන්ට එරෙහි නඩු තීන්දුවක් ක්‍රියාත්මක නොකරන්නැයි දුම්කොල සමාගම නීතිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලලා…

Next Post

ක්‍රිකට් නඩුව හෙටට කල් යයි!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.