බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජකාරි ගිනි අවියෙන් බිරියගේ අනියම් සැමියා වෙඩි තබා මැරූ කොස්තාපල්වරයෙකුට මරණ දඬුවම…

by editor
මාර්තු 8, 2022
in පුවත්
suicide
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර – 

සිය බිරිය සමග අනියම් ඇසුරක් පැවැත්වූ බව කියන ලුණුගම්වෙහෙර වෙහෙරගල පදිංචි ඥාති පුද්ගලයෙකුට රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබා මිට වසර 13කට පෙර ඝාතනය කිරීමේ වරදට වරදකරු වු පොලිස් කොස්තාපල් වරයෙකුට හම්බන්තොට මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල මහතා  ඊයේ (08) මරණීය දණ්ඩණය නියම කළේය.

මෙලෙස මරණීය දණ්ඩනය නියම කෙරුණේ 03 කණුව,බෝදාගම,තණමල්විල පදිංචිව සිටි තිස්සමහාරාම පොලිසියට අනුයුක්තව රාජකාරි සිදුකළ පොලිස් කොස්තාපල් වරයෙකු වු 54 හැවිරිදි හෙට්ටිආරච්චිගේ ජයසේන නැමති දෙදරු පියෙකුටය.

චූදිත 2008.11.01 වන දින පෙරවරු 5.45ට පමණ රාජකාරියේ සිටියදී වෙහෙරගල අගුණුකොළවැව පදිංචි 41 හැවිරිදි දිසානායක මුදියන්සේලාගේ ජයසුන්දර නැමති මරණ කරුගේ නිවසට ගොස් රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබා ඔහුව ඝාතනය කර තිබේ.

චුදිත විසින් මෙලෙස ඝාතනය කර තිබුණේ සිය බිරියගේ වැඩිමහළු සහෝදරියගේ පුරුෂයාය. මුලික පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වි තිබුණේ මරණ කරු කලක් තිස්සේ චුදිතගේ බිරිය සමග අනියම් ඇසුරක් පවත්වා ඇති බවය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

අදාල වෙඩිතැබීමෙන් පසු චුදිත ටී 56 ගිණි අවිය සමග කුඩාඔය ප්‍රදේශයේ කැලයක සැඟව සිටියදී හමුදා නිළධාරීන් විසින්  අල්ලා තණමල්විල පොලිසියට බාරදීමෙන් පසු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

පසුව සිද්ධිය පිළිබදව තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති මුලික නඩු විභාගයෙන් පසු නීතිපතිවරයා විසින් චූදිතට එරෙහිව 2014.12.03 වන දින හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ. ඒ අනුව පැවති නඩු විභාගයේදි චුදිතට එරෙහිව නගා තිබූ අධිචෝදනාව පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීම හේතුවෙන් හම්බන්තොට මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල   චුදිතට මරණීය දණ්ඩනය නියම කළේය.

මරණීය දණ්ඩනය නියම කෙරුණු චුදිත ශ්‍රි ලංකා ජනාධිපති වරයා විසින් මරණීය දණ්ඩනය නියම කරන තෙක් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තබන ලෙසට මහාධිකරණ විනිසුරු වරයා විසින්  නියෝග කළේය.

නිතිපති වරයා වෙනුවෙන් රජයේ අධිනීතීඥ ශෙහාන් මුස්තාපා පැමිණිල්ල මෙහෙයවන ලදි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බීමතින් නිරුවත්ව මෙහෙනි ආරාමයට වැදී දේපල හානිකළ සැකකරුවන් පොලිසියටත් උණුවතුර ගහලා…

Next Post

මන්ත්‍රීවරු 13ක් උතුරු නැගෙනහිර ප්‍රශ්න ගැන කතාකරන්න එද්දි ජනාධිපති කෝච්චි බලන්න රත්මලානෙ ගිහින්…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.