කීර්ති ප්‍රනාන්දු –
ඊයේ 11.30ට පමණ පිටස්තර පුද්ගලයින් පිරිසක් විසින් නේවාසිකාගාර පරිශ්‍රයට ඇතුළු වී සිදුකළ පහර දීමක දී ශිෂ්‍යයන් සිවු දෙනෙක් රෝහල් ගත කර තිබේ.
ශිෂ්‍යයන් තිදෙනෙක් රාගම රෝහලට ද එක් සිසුවෙක් මීගමුව රෝහලට ද ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධව අයෙක් අත්අඩංගුවට ගෙන ඇත. රාගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.