අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල් බලන්න අග්‍රාමාත්‍යවරිය ජාතික රෝහලට පැමිණි බවට තොරතුරු දුන්නේයැයි චෝදනා ලද බෙල්ලනගෙන් සී.අයි.ඩී ය ප්‍රකාශයක් ගනී!

by editor
අගෝස්තු 28, 2025
in පුවත්
Rukshan-Bellana
Share on FacebookShare on Twitter

අග්‍රාමාත්‍යවරිය ජාතික රෝහලට පැමිණ රනිල් වික්‍රමසිංහ මුණගැසුන බවට අසත්‍ය තොරතුරු සමාගත කිරීමේ සිද්ධියට අදාලව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලනගෙන් අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව  අද ප්‍රශ්න කිරීමක් සිදුකළේය.

අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව මීට අදාලව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ප්‍රකාශයක් ද සටහන් කරගෙන තිබේ.

රක්ෂිත බන්ධනාගාරගතව සිටි රනිල් වික්‍රමසිංහ බැලීමට රනිල් වික්‍රමසිංහගේ බිරිය මෛත්‍රි වික්‍රමසිංහ සමග අගමැතිනිය මහ රෑ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට පැමිණි බවට වාර්තා වූ තොරතුරක් මාධ්‍යයට ලබා දීම සම්බන්ධව රුක්ෂාන් බෙල්ලනට චෝදනා එල්ල වූයේය.

මේ සම්බන්ධව වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව වෙත අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ඉල්ලීමක් කෙරනි. ඒ අනුව විමර්ශන ආරම්භ වී ඇත.

මීට අමතරව සදාචාර විරෝධී ලෙස රෝගියෙකුගේ සෞඛ්‍ය ගැටලු වෛද්‍ය ආචාර ධර්ම බිඳ හෙළමින් මෙන්ම නීතියට පටහැනිව මාධ්‍ය වෙත ලබා දීම සම්බන්ධව ද රුක්ෂාන් බෙල්ලනට   එරෙහිව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

RelatedPosts

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාජිත නිසැකවම හෙට අධිකරණයේ පෙනී සිටිනවා… රාජිතගේ නීතිඥයා අධිකරණයට දන්වයි!

Next Post

තවත් පාසල් දැරියක් රිය අනතුරකින් මරුට…  අනතුර සිදුකළ රියේ රිය සහායකයාත් මිය යයි… තවත් දෙදෙනෙකුට බරපතලයි…

Related Posts

පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!
  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.