අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල්ට ඉක්මනින් පාර්ලිමේන්තු එන්නැයි ගාල්ලෙන් ඉල්ලීමක්

මේ තරම් ඉල්ලනකොට පාර්ලිමේන්තුවට පැමිණිම පැහැර හරින්න රනිල් මහත්තයට බෑ,.. වජිර අබේවර්ධන කියයි....

by editor
පෙබරවාරි 28, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රට මුහුණ පා සිටින අවාසනාවන්ත තත්වය හමුවේ තව දුරටත් නිහඬව බලා නොසිට රනිල් වික්‍රමසිංහ   වහාම පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු බව ගාල්ල දිස්ත්‍රික්කයේ මහා සංඝරත්නය, එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල දහය සහ වෘත්තීයවේදී සංවිධාන ඒකමතිකව තීරණය කර තිබෙන බව හිටපු අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන  පැවසීය.

ගාල්ල දිස්ත්‍රික්කයේ මෙන්ම රටේ සියළු ප්‍රදේශවලින් නැගෙන මෙම ඉල්ලීම හමුවේ නායක රනිල් වික්‍රමසිංහට තවදුරටත් පාර්ලිමේන්තු නොගොස් ඒ ඉල්ලීම පැහැර හැරිය නොහැකි බව හෙතෙම අවධාරණය කළේය.

ගාල්ල දිස්ත්‍රික් එ.ජා.ප. කාර්යාලයේදී 27 දා පැවති  වෘත්තීයවේදීන්ගේ හමුවක් අමතමින් මේ බව සඳහන් කළ වජිර අබේවර්ධන තමන් පසුගිය කාලය තුළ ගාල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස දහයේ එ.ජා.ප. බල මණ්ඩල දහය කැඳවු බවත් ඊට සමගාමීව එම  ප්‍රදේශවල විහාරස්ථාන හා අනෙකුත් ආගමික මධ්‍යස්ථාන වෙත ගොස් මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකතුමන්ලා බැහැදුටු බවත් දිස්ත්‍රික්කයේ වෘත්තීයවේදීන්, බහුජන සංවිධාන ඇතුළු සෙසු පාර්ශවයන් සමඟ පැවැත්වූ සාකච්ඡාවලදී ඒකමතිකව ඒ සෑම කෙනෙක්ම ඉල්ලා සිටියේ රනිල් වික්‍රමසිංහ   නොපමාව පාර්ලිමේන්තුවට යැවිය යුතු බව යැයිද අනාවරණය කළේය.

යහපාලන ආණ්ඩුව සමයේ එල්ලවූ පාස්කු බෝම්බ ප්‍රහාරය, මහබැංකු සිද්ධීය, විවිධ ආර්ථික ගැටලු හා වෙනත් කරුණු සම්බන්ධව නඟන චෝදනාවලට වර්තමාන පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන කණ්ඩායම නිසි පිළිතුරු ලබා නොදී තමන් ඒ ආණ්ඩුව නියෝජනය නොකළ අලුත්ම කණ්ඩායමක් ලෙස පෙනී සිටීමට උත්සහ කරන බවත්,  ඒ නිසා එක්සත් ජාතික පක්ෂයට බරපතල හානියක් සේම වැරදි මතයක් සමජගතවී තිබෙන බැවින් එය නිවැරදි කළ හැක්කේ  ඊට සාර්ථක ප්‍රතිචාර දැක්වීමෙන් බවත්, එය කළ හැක්කේ රනිල් වික්‍රමසිංහට බවත් වජිර අබේවර්ධන   පැවසීය.

තමන් කැමති වුවත් අකමැති වුවත් පාක්ෂිකයන්ගේ හා රටේ අනෙකුත් පාර්ශවවල ඉල්ලීම් සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස නැවත පාර්ලිමේන්තුවට යෑමට රනිල් වික්‍රමසිංහ මහතාට යුතුකමක් හා වගකීමක් තිබෙන බැවින් එය කඩිනමින් ඉටු කරනු ඇති බව සියළු දෙනාගේ බලාපෙරොත්තුව වී ඇතැයි ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එක්සත් ජාතික පක්ෂයේ සිටින අය අතුරින් පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු එකම පුද්ගලයා එහි වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා බව  වෘත්තීයවේදී හමුවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් කරාගොඩ ශ්‍රී පූර්වාරාම පුරාණ විහාරස්ථානාධීපති පූජ්‍ය නරාවල සිරිවිමල හිමියෝ පැවසූහ.

මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන වෘත්තීයවේදීන් විශාල පිරිසක් පැමිණ සිටි අතර ඊට අමතරව හබරාදූව එක්සත් ජාතික පක්ෂ සංවිධායක ලයනල් ඉපිලවත්ත, කරන්දෙණිය සංවිධායක නීතිඥ නුවන් සොමිරත්න, බද්දේගම සංවිධායක නීතිඥ ප්‍රියන්ත ඩයස්, බලපිටිය සංවිධායක අජිත් අසේල යන අය ඇතුළු එ.ජා.ප. ක්‍රියාකාරීහූ රැසක්ද එක් වී සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම් වාර්තාව ජනාධිපති පවුලේ බූදලයක් නෙවෙයි..  

Next Post

නීතිය හදන ක්‍රියාත්මක කරන තැන්වල බහුතරය ක්‍රිස්තියානි මූලධර්මවාදීන්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.