අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රත්තරන්ත බැන්දම අං එන පොහොට්ටු මන්ත්‍රී කටුස්සා ගැන ලොකුගේ කියයි…

by editor
සැප්තැම්බර් 18, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කටුස්සන්ගෙ කරේ රත්තරන් බැන්ද විට අං එන බවට වූ කතාව හරියටම ගැලපෙන්නේ ජගත් කුමාර මන්ත්‍රීවරයාට බවත් ඔහුත් එසේ අං පැමිණි කටුස්සෙක් බවත්  අමාත්‍ය ගාමිණී ලොකුගේ පැවසුවේය.

ඔහු ඒ බව ප්‍රකාශ කළේ ඊයේ (17) පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර විසින් ගාමිණී ලොකුගේ සහ සරත් වීරසේකර අමාත්‍යවරුන්ට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමිනි.

“එහිදී ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා මෙසේ ද කීවේය.“

“කටුස්සන්ට රත්තරන් බැන්දම අං එනවා කියලා කතාවක් තියනවනෙ.  ජගත් කුමාර මන්ත්‍රීවරයාත්  එහෙම අං ආපු කෙනෙක්. නැතිව එතුමයි මමයි අතර කිසිම ගැටුමක් තිබුණෙ නෑ.“

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

“මම කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී කෙනෙක් හැටියට 1983 ඉඳන් අද වෙනකම් ඉන්නවා.  සෑම මැතිවරණයකින්ම ජයග්‍රහණය කරලයි මම ඇවිත් තිබෙන්නේ. “

“එතුමා සරත් වීරසේකර මැතිතුමාට දොස් කියලා තිබුණා.   සරත් වීරසේකර  මහත්තයා එක්ක එකට වාඩි වෙලා මේකට මම උත්තර දෙනවා. “

“ එතකොට සරත් වීරසේකර මහත්තයාට පුලුවන් පොලිස් නිලධාරියෙක් මාරු කරන විදිහ ගැන පිලි ගොනුත් එක්ක කතා කරන්න. මට කියන්න තියෙන්නෙ එක දෙයයි.  මට ජගත් කුමාර ගැන කණගාටුයි.

“ඔයවගේ අය මම ජීවිතේ ඕන තරම් දැකලා තියනවා. ඒ අය ඉක්මනින් ගෙදර යනවා.“

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න සෝමාවතියේ හොරෙන් මාලු බාන්නට ගොස් කොටු වේ…

Next Post

අම්මලා පුත්තු එකට කසිප්පු බී නිදි වදින ආදිවාසී ගමේ කසිප්පු කාරයන්ට එරෙහිව තනිව සටන් කරන ආදිවාසී නායිකාව

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.