රට පුරා පවුල් 40000ක 122000ක් නිවෙස් තුළ නිරෝධායනයේ…

Kolkata: A family looks from the window of a house during the nationwide lockdown imposed to contain the coronavirus pandemic, in Kolkata, Tuesday, March 31, 2020. (PTI Photo/Swapan Mahapatra) (PTI31-03-2020_000112B)

නතාෂා නෙත්මිණි –                                                    

නිරෝධායනය සඳහා පවුල් 40000ක ආසන්න වශයෙන් 122 000ක පිරිසක් මේ වන විට නිවෙස් තුළ රඳාව ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ   සඳහන් කරයි.

මොවුන්ගෙන් නිරෝධායන නීති කඩ කරන පුද්ගලයින් කවුරුන්ද යන්න සොයා නිරෝධායන නීතිය යටතේ කටයුතු කරන බවද හෙතෙම අවධාරණය කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මොවුන් නිවෙස් තුළ රැඳී සිටිය යුතු වුවද නිවසින් පිටතට ගමන් කරන බවට තොරතූරු ලැබී ඇතැයි පවසන නියෝජ්‍ය පොලිස්පතිවරයා  නිරෝධායන නීති කඩ කරන පුද්ගලයින් සෙවීම සදහා  හෙට (01) සිට මෙහෙයුමක් දියත් කරන බවද සඳහන් කර සිටියි.


Exit mobile version