අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ නීති අමු අමුවේ කඩා අධිකරණ අමාත්‍යාංශය ගොඩනැගිල්ලක් කෝටි 07කට කුලියට අරන්…

by editor
නොවැම්බර් 11, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

පදිංචියට සුදුසු පරිදි ඉදකිරීම්  සිදුකර  නොතිබීම නිසා  රජයේ තක්සේරුව ලබාදි නොතිබු  මහල් 11කින් යුත් ගොඩනැගිල්ලක් මාස තුනක කුලී අත්තිකාරම, ආරක්ෂිත තැන්පතු, හා මාසික කුලිය වශයෙන්  රුපියල්  හත්කෝටි, හැත්තෑ අට ලක්ෂ එක් දහස් එකසියයක (77,801,100) මුදලක් ගෙවා කුලී පදනම මත අධිකරණ අමාත්‍යංශය විසින්  ලබාගෙන ඇති බැව් ජාතික  විගණන කාර්යාලය පවසයි.

එමෙන්ම  දෙවන ගොඩනැගිල්ලේ බිම් මහලේ  වර්ග අඩි  4158ක්ද, පළමු මහලේ  වර්ග අඩි 8,477ක ප්‍රමාණයක්, කිසිදු ප්‍රයෝජනයකට ගෙන  නොතිබියදි ඉකුත් වර්ෂය සඳහා (2021)  රුපියල් දෙකෝටි  දහ අටලක්ෂ දාසය දහස් දෙසිය දහයක (21,816,210) මුදලක්  කුලී වශයෙන් ගෙවා තිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ. 

එමෙන්ම  බිම්මහලේ  වර්ග අඩි  4158ක සහ  පළමු මහලේ වර්ග අඩි 12530ක අභ්‍යයන්තර පිරිසැකසුම් කටයුතු සදහා  රුපියල්  එක්කෝටි දශලක්ෂ ,හැටහත්දහස් හත්සිය තිස් දෙකක මුදලක් (11,067,732) වැයකොට තිබුණි.

අධිකරණ අමාත්‍යංශය නව පරිශ්‍රයක  ස්ථාපිත කිරීම සඳහා  කුලී පදනම මත බාහිර පාර්ශවකරුවකුගෙන් මෙකී ගොඩනැගිල්ල ලබාගෙන තිබුණි. 

මෙකී ගොඩනැගිල්ල වසර 15කට පමණ පෙර  ඉදිකිරීම් කටයුතු අතරමග  අතහැර දමා  භාවිතයට ගෙන නොතිබු බවද  විගණනය මගින් අනාවරණය කොට ඇත. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහෙත්  ගොඩනැගිල්ලේ  වර්ග අඩියට පළමු වර්ෂය සඳහා  රුපියල් 130ක් හා  ඉන්පසු සෑම වර්ෂයකටම  සියයට පහක වැඩිවීමක් සහිතව  ගෙවීමට ගිවිසගෙන තිබුණි. 

එමෙන්ම  මෙකී ගොඩනැගිලවල  අදාල අනුමත ගොඩනැගිලි සැලසුම්   කොළඹ මහනගර සභාවෙන් නිකුත් කරන  පදිංචියට හා භාවිතයට සුදුසු බව තහවුරුකිරිමේ සහතිකය ද ලබාගෙන නොතිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ. 

ගොඩනැගිල්ලේ හි තත්වය හා  යෝග්‍යතාවය පිළිබද  ජාතික ගොඩනැගිලි  පර්යේෂණ සංවිධානයේ  අනුමැතියද ලබාගෙන නොතිබු බව විගණන වාර්තාවේ සදහන් වේ.

අධිකරණ අමාත්‍යාංශය සම්බන්ධව  2021 වර්ෂයට අදාලව මෙම විගණනය සිදුකර තිබිණි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

Next Post

පාරමිතාවක් පිරූ බෝසත් තාත්තා නිසා ජීවිත හතරකට ජීවිතය දී ජීවිතයෙන් නික්ම ගිය දොස්තර දියණිය…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.