අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ නීතියට වලංගු නැති සමාගමකට ගිය රට… විල්පත්තු මායිමේ “අවුරා ලංකා” නීති විරෝධී මහා සැනකෙළිය අද !

වන සතුන් විකල් කර විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයේ  නටන නැටුමට ගොවිජන විරෝධය තඹයකට මායිම් නෑ... ...

by editor
ජූලි 10, 2023
in පුවත්
වනාන්තර කලාපයේ දැවැන්ත වේදිකාව ඉදි වූ අයුරු...

වනාන්තර කලාපයේ දැවැන්ත වේදිකාව ඉදි වූ අයුරු...

Share on FacebookShare on Twitter

සජීව චාමිකර
ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය-

  • සත්තු ගම් වැදීම වැඩි වේවි… ගොවි ජනතාවගේ බරපතල විරෝධයක්… ඒත් කිසිම පැමිණිල්ලක් සම්බන්ධව විභාගයක් නෑ…

අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර ලක්ෂයක කෝමාරිකා වගා ව්‍යාපෘතියක් ආරම්භ කරන බවට සඳහන් කරමින් නීති විරෝධී ව ඉඩම් අත්පත් කර ගෙන කෝමාරිකා වගාවන් සිදු නොකළ අවුරා ලංකා පුද්ගලික සමාගම මේ හේතුවෙන් ජනතාවගෙන් එල්ල වන ප්‍රතිවිරෝධය මැඩපැවැත්වීම සඳහා දැවැන්ත සංගීත ප්‍රසංගයක් විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දකුණු මායිමේ අලි – ඇතුන් බහුල ව ජීවත් වන ප්‍රදේශයක් ආශ්‍රිත ව අද (10 )   සිට දින 20 ක කාලයක් අඛණ්ඩ ව පැවැත්වීමට ක්‍රියා කරමින් සිටී.

ඊයේ වනවිට පැවති සූදානම…

රාජාංගනය යාය 11 පොලිස්ථානය, රාජාංගනය ප්‍රාදේශීය සභාව හා රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු කිසිදු රාජ්‍ය ආයතනයක අනුමැතියකින් තොර ව මෙම සංගීත ප්‍රසංගය රජයට අයත් භූමියක පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

දින 20 ක් රාත්‍රි කාලය පුරා මෙම සංගීත ප්‍රසංගය විල්පත්තුව ජාතික වනෝද්‍යානය මායිමේ පැවැත්වීම හේතුවෙන් එහි ජෛව ප්‍රජාව ගේ පැවැත්මට දැඩි බලපෑම් එල්ල වීම හා ගොවි පවුල් 550 ක් පමණ ජීවත් වන රාජාංගනය යාය 18 ගම්මානයේ ජනතාවට දැඩි මහජන පීඩාවක් ඇති වීමට නියමිත ය.

ඊට එරෙහි ව ගොවි සංවිධාන, ශාසනාරක්ෂක බල මණ්ඩලය පමණක් නොව ප්‍රදේශයේ පාසැල් වලින් ද රාජාංගනය පොලිස්ථානයට මේ පිළිබඳ ව දැනුම්වත් කර විරෝධතාවය පළ කර තිබේ.

විශේෂයෙන් රාජාංගනය, යාය 13, 14 මහසෙන් ජාතික පාසැල හා පහළ මාරගහවැව විද්‍යාලය පොලීසිය වෙත විරෝධතා ඉදිරිපත් කර තිබේ. නමුත් කිසිදු රාජ්‍ය ආයතනයක අනුමැතියකින් තොර ව බලහත්කාරයෙන්, මැර බය හා ව්‍යාපාරික බලය භාවිත කර විරෝධතාවය පළ කරන ජනතාවට මැර තර්ජන එල්ල කරමින් රටේ නීතියේ ආධිපත්‍යය සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කර මෙම සංගීත ප්‍රසංගය පැවැත්වීමට සූදානම් වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සංගීත සංදර්ශනය පැවැත්වෙන කාල සටහන…

ඒ සඳහා ශ්‍රී ලංකා පොලීසිය, ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සංගීත කණ්ඩායම් ද සහභාගී කර ගෙන මේ නීති විරෝධී ප්‍රසංගයට ජනතාවගෙන් එල්ල වන ප්‍රතිවිරෝධය “රණවිරුවන්” මත පදනම් ව සාධාරණීකරණය කර ගැනීමට ද උත්සාහ ගනිමින් සිටී.

පසුගිය කාලය පුරා ම හිටපු ඉඩම් කොමසාරිස් ජනරාල්, පොලීසිය හා එස්, එම්. චන්ද්‍රසේන වැනි දේශපාලඥයන් ඇතුළු බොහෝ පිරිසකට විශාල මුදල් ප්‍රමාණයක් ලබා දී කෝමාරිකා වගා ව්‍යාපෘතියකට යැයි සඳහන් කරමින් ඉඩම් අත්පත් කර ගැනීම සිදු කළ මෙම සමාගමේ චන්දික විරන්ජිත් තාබුගල නම් සභාපතිවරයා වෛද්‍යවරයකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් නාමික ව්‍යාපාර ගණනාවක හිමිකරුවකු ලෙස ද සඳහන් කරමින් සියලු රාජ්‍ය නිලධාරීන් මුලා කර තිබේ.

මේ සංගීත ප්‍රසංගය පැවැත්වීම සඳහා ද පොලීසිය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවකට මුදල් ලබා දීම හේතුවෙන් නීති විරෝධී ව සංගීත ප්‍රසංගය පැවැත්වූව ද ඊට විරුද්ධ ව ක්‍රියාත්මක වීමට පොලීසිය ඇතුළු කිසිදු රාජ්‍ය ආයතනයක් මැදිහත් වීම සිදු නොකරයි.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ශ්‍රේෂ්ඨාධිකරණය එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගෙවීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය විමසයි

Next Post

නඩු සහ බඩු දෙකම ඔවුන්ගේ… අවුරා ලංකා ප්‍රසංගයට විරුද්ධ වූ ගොවි සංවිධාන ඇතුළු බහුජන සංවිධාන රාජාංගනය පොලිසියට කැඳවයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.