අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ දුප්පතුන් දෙගුණ වෙලා – හෙට අයවැයෙන් සමෘද්ධියත් දෙගුණ විය යුතුයි! ආචාර්ය හර්ෂ ද සිල්වා

සමාජ සුබසාධනයට සත පහක් වැඩි කරපු නැති අය - වැයක් මේ අවස්ථාවේදී ගෙන ඒමේ තර්කය කුමක් ද?

by editor
නොවැම්බර් 13, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

2021 සිට 2022 දක්වා කාලය තුළ ශ්‍රි ලංකාවේ දුප්පත්කම දෙගුණ වී ඇති පසුබිමක් තුළ 2023 වසරේ අයවැයෙන් සමෘද්ධී ලාභීන් සඳහා වෙන් කළ යුතු මුදල වැඩි කළ යුතු වුවද හෙට ඉදිරිපත්වන අයවැයෙන්ද මේ සඳහා වෙන් කර ඇත්තේ පෙර පැවති රුපියල් බිලියන 66ක් පමණක් බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

අද (13) පැවැති මාධ්‍ය හමුවකදී හෙට ඉදිරිපත් වන අය වැය පිළිබඳ ව අදහස් දැක්වූ මන්ත්‍රිවරයා 2022 දී සුබසාධනයට වැය කරන ප්‍රමාණයට වඩා 2023 දී වෙන් කරන මුදල අඩු බව සඳහන් කළේය. මේ වනවිට විශාල ප්‍රමාණයක් දරිද්‍රතාවයට ගොදුරු ව පවතනි පසුබිමක් තුළ සත පහක්වත් සමෘද්ධියට වැඩි කර නැතැයිද එවැනි දේ සම්බන්ධයෙන් දැඩිව ප්‍රශ්න කිරීමට සූදානම් වන බවද ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.

“ මේ සහන කපන්න බැහැ. සුබසාධන වියදම් කපන්න නෙමෙයි අවබෝධයෙන් දෙගුණ කරන්න ඕන. ඒ වෙනුවට යෝජනා කරලා තියෙන්නේ විශාල ම වියදම්. අපි බලාපොරොත්තු වෙනවා නොයෙකුත් අමාත්‍යාංශවලට ව්‍යාපෘති වලට වෙන් කරල තියෙන වියදම්  ය සම්පූර්ණයෙන්  අයින් කරන්න ඕන කියලා.  එහෙම නැත්තම් කල් දාන්න ඕන.  එසේ නොකර ආදායම පැත්තෙන් විතරක් තමන්ට අවශ්‍ය ප්‍රාථමික ගිණුමේ හිඟය අඩු කර ගන්න උත්සාහ කරනවා නම් බදු පැත්තෙන් විතරක් ඒකට අපිට එකඟ වෙන්න බැහැ.“ .
“සමෘද්ධී ගැටලු තියෙනවා. සමෘද්ධියට වියදම් කරන විදිය කොයි විදියට බැලුවත් සමාජ සුබසාධනයට එන අවුරුද්දේ මේ අවුරුද්දට වියදම් කරන්න ඕනේ කියන එක කවුරුත් පිළිගන්නවා. හැබැයි එහෙම තියෙද්දි සත පහක්වත් වැඩි වෙන්නේ නැත්නම් මොකක්ද මේ තර්කය. දුප්පත්කම දෙගුණ වුණා නම් සමාජ සුබසාධනයට වියදම් කරන ප්‍රමාණය ශත පහකින්වත් වැඩි වෙන්නේ නැතිව අඩු වෙනවා නම් කෝ සමාජය තේරුම් ගැනීම. ඒ නිසා අපිට ප්‍රශ්න කරන්න වෙනවා වියදම් කපා හැරීම සම්බන්ධයෙන්.“ ආචාර්ය හර්ෂ  තවදුරටත් ප්‍රකාශ කළේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

උතුරු මුහුදේ විදේශීය රටවල මුහුදු කූඩැල්ලන් අභිජනන මධ්‍යස්ථාන 616ක්… 

Next Post

මහවැලිකඩආර ඛේදවාචකය සිදුවූ ආකාරය ගැන ඔරුව පැදවූ තරුණයා කියයි….

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.