බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ ඩොලර් ඉපැයීම් තවත් අවුලකට….  බංගලාදේශය කොළඹ වරාය මඟ හරී…

by editor
සැප්තැම්බර් 29, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

බංග්ලාදේශයේ ආනයන අපනයන කටයුතු සඳහා කොළඹ වරාය භාවිතා කිරීම වෙනුවට එරට සිට මැදපෙරදිග දක්වා සෘජු නෞකා සේවයක් ආරම්භ කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ වරාය මෙහෙයුම්වලට ලැබෙන ප්‍රතිඅපනයන ආදායමෙන් සියයට 10ත් 15ත් අතර ප්‍රමාණයක් අහිමි වී යනු ඇති බව වරාය සේවා පිළිබඳ විශේෂඥයෙක් ‘ලංකාසර’ට පැවසීය.

පසුගිය කාලය තුළ කොළඹ වරාය ආශ්‍රීත වරාය සේවා, අකාර්යක්ෂම වීමත්, භාණ්ඩ ප්‍රවාහන වියදම් අධික වීමත් හේතුවෙන් බංග්ලාදේශයේ ආනයන හා අපනයනකරුවන්, ශ්‍රී ලංකාව වෙනුවට වෙනත් කාර්යක්ෂම හා ලාභදායී විකල්ප සෙවීමට පෙළඹී ඇති බව එම විශේෂඥයා පැවසීය.

බංග්ලාදේශ බලධාරීන්ට අනුව, බංග්ලාදේශයේ ‘චටෝ ග්‍රාම්’ වරායේ සිට ඩුබායි දක්වා, සෘජු නෞකා සේවයක් ආරම්භ කිරීම සඳහා, මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ. ඊට පෙර බංග්ලාදේශයේ ආනයන හා අපනයන බොහෝ විට සිදු කෙරුණේ ශ්‍රී ලංකාව ප්‍රති අපනයන කේන්ද්‍රය ලෙස යොදා ගනිමිනි.

එහිදී භාණ්ඩ කුඩා නෞකාවල සිට කොළඹ වරායට ගෙනැවිත්, එතැන් සිට, කොළඹට පැමිණෙන විශාල ප්‍රමාණයේ නැව්වලින් භාණ්ඩ ප්‍රවාහනය කෙරුණි. කොළඹ හරහා භාණ්ඩ ප්‍රවාහනයේදී, අදාළ ගමනාන්ත සඳහා දින 45ක් ගත වුව ද නව මාර්ගය හරහා, දින 18ක් තුළ භාණ්ඩ ප්‍රවාහනය කළ හැකි බව එම නෞකා සේවය ආරම්භ කරන ‘සයිෆ් පවර්ටෙක්’ සමාගම පවසයි. ඔවුන් එක වරකට කන්ටේනර් 1700ක් පමණ රැගෙන යාමට අදාළ පහසුකම් සලසා ඇත.

බංග්ලාදේශ ආනයන අපනයනකරුවන් ශ්‍රී ලංකාව මඟ හැරීම හේතුවෙන් සැලකිය යුතු විදේශ විනිමය ආදායමක් ශ්‍රී ලංකාවට අහිමි වෙනු ඇතැයි ‘ලංකාසර’ ට කරුණු අනාවරණය කළ එම නිළධාරියා තවදුරටත් සඳහන් කළේය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝක උරුම ගාලු කොටුවේ පිස්සු කෙළිය ක්‍රිකට් කාරයින් නීතිය ඉදිරියට ගෙන යන්න සැරසෙයි!

Next Post

දඬුවම් නොකර සිටීමට හේතු දක්වන්න… අධිකරණයට අපහාස කළැයි චූදිත සනත් නිශාන්තට අධිකරණය දන්වයි…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.