අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ කොවිඩ් නීතියට වඩා ලොකුගේ ලොකු ද? ග්‍රාම නිලධාරීවරු අසති…

by editor
මැයි 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් නීති උල්ලංඝනය කරන පොදු ජනතාවට ක්‍රියාත්මවන නීතිය එම නීති අමු අමුවේ උල්ලංඝණය කරන කැබිනට් අමාත්‍ය ගාමිණී ලොකුගේට ක්‍රියාත්මක නොවන්නේ කුමක් නිසාදැයි වෘත්තීය සමිති නායකයෙක් ලෙස තමන් රටේ පාලන අධිකාරියෙන් විමසන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති සුමිත් කොඩිකාර පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද නුවර දී ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී ය.

කොවිඩ් නීති සිය අතට ගෙන සෞඛ්‍ය අංශ  විසින් වසා දැමූ ප්‍රදේශයක් සිය අභිමතය පරිදි ඇර දැමුවා පමණක් නොව, නිරෝධායනයවීම නිසා නිවස තුළ සිටිය යුතු ඇමතිවරයා ජනතාව අතර සැරිසරමින් සිටින්නේ කුමණ නීතියක් පදනම් කරගෙන දැයි  මෙහිදී සභාපතිවරයා විමසුවේය.

එමෙන්ම කොවිඩ් එන්නත ලබා දීමේ දී සෞඛ්‍ය අංශ සේම ඉදිරිපෙළ රාජකාරි කරන ග්‍රාම නිලධාරීන්ටත් ලබා දෙන ලෙස ඉල්ලා සිටියත් එය සිදුනොවූ බවත්,  මේ වනවිට ග්‍රාම නිලධාරීවරයක් කොවිඩ් ආසාදනයෙන් මිය ගොස් ඇත් බවත්, විසි තිස් ගණනක් කොවිඩ් ආසිදිතයන් වී සිය ගණනක් නිරෝධානය වෙමින් සිටින බවත් ඔහු පෙන්වා දුන්නේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ අපි කොවිඩ් මර්ධන වැඩසටහනේ  ඉදිරිපෙළ රාජකාරි කරන රාජ්‍ය සේවකයො. අපට දෙන්න බැරි කොඩිඩ් එන්නත කොහොමද කුරුණෑගල නගරාධිපතිවරයා ලබා ගන්නේ. මොකක්ද ඒ එන්නත් කරණ ප්‍රතිපත්තිය. දේශපාලකයන් මෙහෙම මේ ක්‍රමවේදය ව්‍යාකූල කරන්නෙ කොහොම ද?“

එමෙන්ම කොවිඩ් ආසාදිතයන් හා මරණවල නිසි සංඛ්‍යාලේඛණ ඉදිරිපත් නොකිරීම රජය කටයුතු කිරීම සම්බන්ධව ද එම සාකච්ඡාවේදී අප්‍රසාදය පල විය.

Lankasara · 06.05.2021 Grama Niladaei Press ( Sumith Kodikara )
Tags: නවතම
Share69Tweet43
Previous Post

පිලිපීනයට දුන් සිනෝෆාම් කොවිඩ් එන්නත් තොගය ආපසු දෙයි

Next Post

ගම්පහ ආසාදිතයන් 400ක් නිවෙස්වල… පී.සී.ආර් 7500ක වාර්තා නෑ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.