අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ අවධානය මේ තරම් යොමු වෙලා තියෙද්දිත් මේ අවුරුදු දවස්වලත් සෆාරි උද්‍යානයේ සත්තු මස් කළා – සේවකයෙක් හෙළි කරයි…

by editor
අප්‍රේල් 16, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මුළු රටේම නින්දාවට හා ගර්හාවට පත් කරමින් රිදියගම සෆාරි උද්‍යානයේ සිද්ධවන දඩමස් ජවාරම ගැන කථිකාවක් ප්‍රබල ලෙස ඇති වී තිබෙද්දීත්,  මේ අවුරුදු සමයේ දී ද සෆාරි උද්‍යානයේ සතුන් දඩ මස් පිණිස මරා මස් කර ඇති බව එම උද්‍යානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග මාධ්‍යයට හෙළි කර තිබේ. 

එහි සේවකයෙක් හිරු ප්‍රවෘත්ති සේවයට විශේෂ හෙළිදරව්වක් කරමින් ප්‍රකාශ කළේ  මේ සියලුම අපරාධ සිදුකරන්නේ සෆාරි උද්‍යානය පරිස් බවත්, ඔවුන්ට එරෙහිව කුමණ හෝ තොරතුරක් එළියට ලබා දුනහොත් මරණ තර්ජන කරමින් බියපත් කරනවා පමණක් නොව, ඉතාම අශිෂ්ට ලෙස රාජකාරියෙන් ද පළි ගන්නා බවය.

අවුරුදු සමයේ ගමටම කසිප්පු බෙදන ජාවාරම සිදුකරන්නේ සෆාරි උද්‍යානයේ පිරිසක් බව පවසන මෙම සේවකයා  රහසිගතව කටඋත්තර ගෙන නිසි විමර්ශනයක් කළහොත් මේ අපරාධ සිදුකරන පුද්ගලයින්ගේ නම් ගම් සහිතව හෙළිදරව් කළ හැකි බව පැවසුවේය.

හිරු පුවත් සේවයට අනාවරණයක් කරමින් එම සේවකයා කීවේ මෙසේය.

“කවුරුවත් වෙනුවෙන් නෙමෙයි කතා කරන්නේ මේ සෆාරි උද්‍යානය වෙනුවෙන්. මේක වහන තැනට දැන් කට්ටිය වැඩ කරලා තියනවා. මේක රැකුනොත් තමයි අපි රැකෙන්නේ.”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“අපරාධ ඔක්කොම යට ගහන්න හදනවා . අපිට මේකට විරුද්ධව එළියට බහින්න බෑ. ට්‍රාන්සර් දෙනවා. පළි ගන්නවා. අමාරුම ඩියුටිය දානවා. මරණ තර්ජන එල්ල කරනවා. කෝල් කරලා බනිනවා. “

“පොලිසිය ආවට පස්සේ එයාලට සංග්‍රහ කරනවා.”

“මේක ඇතුළෙ අය  අවුරුද්දට මුළු ගමටම කසිප්පු පෙරළ දෙනවා. ඒ වගේ දේවල් ගොඩක් උනා. මේ ගම්මානයෙ දඩමස් තියනවා. ඒ දඩ මස් තියෙන්නේ මේ ඇතුළෙ සත්තුන්ගේ. වෙන සත්තු මෙහෙ නෑ. මේ ඔක්කොම කරන්නේ ඇතුළෙ ඉන්න කට්ටිය. රහසිගත පරීක්ෂණයක් කෙරුවොත් නම් ගම් එක්ක කියන්නම්.” සේවකයා කීවේය.

කෙසේ වෙතත් මේ වනවිට රිදියගම සෆාරි උද්‍යානය තුළ සිද්ධවන සත්ත්ව ඝාතන සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් තංගල්ල මූලස්ථාන පොලිසිය විසින් අද දවස පුරාම දියත් කර තිබේ.

වනවජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අතිරේක  ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් ස්වාධින පරීක්ෂණ කමිටුවක්ද මේ පිළිබඳව සොයා බැලීමට පත් කර ඇත.

මෙම අනාවරණය සිදුකළ හිරු සිද්ධිය වාර්තා කළේ මේසේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රංජිත් සියඹලාපිටිය රිය අනතුරකට ලක් වෙයි!

Next Post

ගෝල් ෆේස් හරිත බිමේ මෑත ඉතිහාසයේ දැවැන්තම අවුරුදු උත්සවය තියන්නට ජනපති තීන්දු කරයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.