අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ අන්තිම ඩොලර් ටිකෙන් රට ගිය රාජ්‍ය ඇමතිවරයෙකුට අතරමග දී බිරියගෙන් ලැබුණු කෙටි පණිවිඩය….   

.... එනකොට කිරිපිටි ටින් එකක් අරන් එන්න.....

by editor
ජනවාරි 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

2021 වර්ෂාවසානයේ  කළ විදේශ සංචාරය අතරතුර  ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සාගේ බිරිය “එන ගමන් කිරිපිටි ටින් එකක් රැගෙන එන්නැ“යි   ඔහුට කෙටි පණිවිඩයක් එවූ බව අමාත්‍යවරයා කීවේය.

රටේ ජනතාව විඳින පීඩාව තමන්ට මැනවින් පෙනෙන බව ඇමතිවරයා පැවසීය.

ආනයනයනික කිරිපිටි හිඟය. දේශීය කිරිපිටි නිශ්පාදනය රටට ප්‍රමාණවත් නැත.  රටේ හැම තැනම කිරිපිටි ගන්නට දිගු පෝලිම්ය. මිරිහානේ දී ගරු ජනාධිපතිතුමාටත් හූවක් වැදුනු බව කියන්නෙ පැලවත්ත කිරිපිටි  අලෙවි මධ්‍යස්ථානය ඉදිරියේ පිටි පැකට් එකක් ගැනීම සඳහා පෝලිමේ සිටි මිනිසුන්ගෙනි.

පෝලිමේ නොසිට කිරිපිටි පැකට්ටුවක් මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට ලබන   පෙබරවාරි මාසය දක්වා සිටීමට සිදුවනු ඇතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පෙරේදා (30)   කීවේය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

බැංකුවලින් ණයවර ලිපි ලබා ගැනීමේ ගැටලුව හේතුවෙන් කිරිපිටි ආනයනය ප්‍රමාද වී ඇති බව ඔවුන් පෙන්වා දුන්නේය.  හේතුව  ඩොලර් හිඟය ය.   දේශීය හා විදේශීය බැංකුවලින් ණයවර ලිපි නිකුත් කිරීම නොකරන බැවින් කිරිපිටි වෙළදපලට ඒම  ප්‍රමාද වූ බව ආනයන කරුවෝ පැවසූහ.

මේ වන විට තොග පවතින සමාගම් කිරිපිටි වෙළඳපලට නිකුත් කළද සමාගම් වැඩි පිරිසකට කිරිපිටි තොග නොමැති බැවින් ආනයනය කළ කිරිපිටි තොග මෙරටට පැමිණ වෙළදපලට නිකුත් කිරීමට ලබන  පෙබරවාරි මාසය මැද පමණ වනු ඇතැයි සංගමය කීවේය.

සංචාරයක් ගිය රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සාට ඔහුගේ බිරිය කෙටි පනිවඩයක් මගින් ගෙදර එනවිට කිරිපිටි ටින් එකක් රැගෙන එන්නැයි   තිබුණේ මේ ජරමර අතරය. රාජ්‍ය ඇමතිවරයා කීවේ ඒ පණිවිඩය එන විට තමන් සිටියේ ට්‍රාන්සිට් එකක බවය.

නත්තල් හා නව අවුරුදු උදාවත් සමග සෑම වසරකම දෙසැම්බර් අග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විදේශ ගතවන අතර මෙවරත් වර්ෂාවසාන නිවාඩුව ගත කිරීම සඳහා පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් අසූවක පමණ පිරිසක් ගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කළේය.

රටේ බරපතළ ඩොලර් හිඟයක් හා ආහාර හිඟයක් ඇතිවී ඇති බවට මත පළ වී තිබියදී මෙලෙස පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් ඩොලර් වියදම් කරමින් විදේශ සංචාරයේ නිරතවීමත්,  කිරිපිටි හිඟය රටතුළ ඇතිවීමට ප්‍රධානම හේතුව ඩොලර් හිඟය වීමත් දෛවෝපගත සිදුවීමකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මීඩියා ඉස්සරහට ඇවිත් බයිලා කියන ලිට්‍රෝ සභාපති ගහලා පැන්නිය යුතුයි… ලන්සාගෙන් යෝජනාවක්…

Next Post

උත්තරදේවියේ මෝටර් රථයක්  ගැටී ඉංජිනේරුවෙක් මරුට… රථය ගිනි ගනී…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.