බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටවල් දෙකේ ශක්ති නැව් දෙක ඔක්සිජන් අරන් හෙට කොළඹට!

by Lanka Sara Editor
අගෝස්තු 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ්-19 වසංගතයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙනයන සටනට සහයෝගය දැක්වීම සඳහා ඉන්දීය නාවික හමුදාවේ ශක්ති නෞකාව ද්‍රව වෛද්‍ය ඔක්සිජන් ටොන් 100ක් (බහාලුම් 5ක්) රැගෙන විශාඛාපට්නම් සිට කොළඹ බලා ගමන් ඇරඹීය.

සමුද්‍ර සේතු – II ලෙස නම් කර ඇති මෙම මෙහෙයුම යටතේ ඉන්දීය නාවික හමුදා නෞකාව පිටත් කර එවන ලද්දේ කඩිනමින් ද්‍රව වෛද්‍ය ඔක්සිජන් සැපයීමට සහය ලබා දෙන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කරන ලද පෞද්ගලික ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙනි.

නෞකාව හෙට (22) වන දින කොළඹට ළඟා වීමට නියමිතය. ආසන්න වශයෙන් ඉන්දීය නාවික හමුදාවේ ශක්ති නෞකාව ගමන් ඇරඹූ වේලාවට ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශක්ති නෞකාව ද ඔක්සිජන් ටොන් 40ක් රැගෙන චෙන්නායි සිට කොළඹ බලා ගමන් ඇරඹූ අතර එතුළින් පිළිඹිබු වූයේ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ නාවික හමුදාවන් සහ වෙනත් විවිධ පාර්ශවකරුවන් අතර පවතින සහෝදරත්වය සහ සම්බන්ධීකරණය යි.

එය එකම අරමුණක් වෙනුවෙන් ශක්ති නෞකා දෙකක් ඉන්දියාවේ වරායන් දෙකකින් එකම
ගමනාන්තයක් බලා එකම වේලාවට ගමන් ඇරඹූ දුර්ලභ නිමේෂයක් බව ඉන්දීය තානාපති කාර්යාලය පවසයි.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

මෙයට අමතරව තවත් ද්‍රව වෛද්‍ය ඔක්සිජන් ටොන් 140ක් හල්දියා සහ චෙන්නායි වරායන්හි සිට ලබන සතියේදී කොළඹට ළඟා වීමට නියමිතය.

සමුද්‍ර සේතු – II විවිධ රටවලට හදිසි ද්‍රව වෛද්‍ය ඔක්සිජන් සහ ඒ හා සම්බන්ධ වෙනත් වෛද්‍ය උපකරණ බහාලුම් සැපයීම සඳහා ඉන්දීය නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙහෙයුමකි. මෙවැනි ඉන්දීය නාවික හමුදා නෞකා හතක් මීට පෙර පිටත් කර යවා ඇත. පසුගිය වසරේදී සමුද්‍ර සේතු මෙහෙයුම යටතේ ඉන්දීය නාවික හමුදාවේ ජලශ්වා නෞකාව මගින් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ අතරමංව සිටි ඉන්දීය සහ ශ්‍රී ලංකා පුරවැසියන් ඔවුන්ගේ
මව්රටවල් වලට යවන ලදී.

වසංගත සමය තුළ ඉන්දියාව ශ්‍රී ලංකාවට විවිධාකාරයෙන් ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවය පරිදි සහයෝගය දක්වා ඇත. 2020 අප්‍රේල් – මැයි මාසයන්හිදි ඉන්දියාව විසින් අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් ටොන් 26කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලදී. 2020 ජූලි මාසයේදී ඉන්දියාව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 400ක විනිමය හුවමාරු පහසුකමක් ලබා දෙන ලදී.

2021 ජනවාරි මාසයේදී ඉන්දියාව විසින් පරිත්‍යාග කරන ලද පළමු එන්නත් තොගය සැලසුම් කළ කාල වකවානුවට පෙර එන්නත්කරණ වැඩසටහන ආරම්භ කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව සලසා දුන්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අයාලේ ගිය ක්‍රීඩකයන් සහ මැතිවුස් හැර ක්‍රීඩකයෝ 18ක් වාර්ෂික කොන්ත්‍රාත්තුවට අත්සන් තබති…

Next Post

ඇඳිරි නීති බලපත්‍ර ඉල්ලා පොලිසියට එන්න එපා !

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.