බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

රටට එන්න බැරිව චාමිනී අබුඩාබිවල කොටු වෙලා…

ලාංකික කාන්තාවන් රැසකට ඒ ඉරණම... අම්මාවරු, ගැබිණියන් ඒ අතර....

by editor
ජූනි 6, 2020
in ක්‍රීඩා, පුවත්
චාමිනී සෙනවිරත්න

චාමිනී සෙනවිරත්න

Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක

අබුඩාබි නුවර ක්‍රිකට් පුහුණුකාරිනියක සහ ශාරිරික අභ්‍යාස පුහුණුකාරිනියක ලෙස සේවය කරන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ හිටපු විශිෂ්ඨතම තුන්ඉරියව් ක්‍රීඩිකාවක වූ චමනී සෙනෙවිරත්න කොවිඩ් වසංගතය හේතුවෙන් යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව කොටුවී සිටින බව වාර්තා වෙයි. 

1997 සිට 2014 දක්වා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල නියෝජනය කළ ඇය ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව ගිය අතර  මේ වනවිට රැකියාව අහිමිවීමේ අවදානමකට ද ලක්වී සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි. 

තවත් ශ්‍රී ලාංකික කාන්තාවන් රැසක්ම අබුඩාබි නුවර සිරවී සිටින බවත්, ඒ අතර මව්වරුන් ද, ගැබිණියන් ද සිටින බවත් වාර්තා වෙයි. මේ සියළු දෙනා නිරුපද්‍රිතව නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන්නැයි ඇය ඉල්ලා සිටී.

අනුරාධපුරයේ වලිසිංහ හරිස්චන්ද්‍ර විදුහලෙන් බිහිවූ මෙම ක්‍රීඩිකාව ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 80කට සහ විස්සයි20 තරග 32කට ක්‍රීඩා කළාය. 1998 වසරේ පාකිස්තානය සමග පැවැති ශ්‍රී ලංකා පිලේ එකම ටෙස්ට් තරගයේදී නොදැවී ලකුණු 105ක් රැස් කරමින් ඇය අසමසම වාර්තාවකට ද හිමිකම් කියයි. 

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මීට වසර දෙකකට පෙර අබුඩාබි නුවර ක්‍රිකට් ඇකඩමි පිලේ නායිකාව ලෙස කටයුතු කරමින් එරට විස්සයි20 තරගාවලියේදී සිය කණ්ඩායමට ශූරතාව දිනාගැනීමට විශිෂ්ඨ දායකත්වයක් ලබා දුන් චමනීට අනතුරුව එක්සත් අරාබි එමීර් රාජ්‍ය ජාතික කාන්තා ක්‍රිකට් පිල නියෝජනය කිරීමේ අවස්ථාව හිමිවිය. ඒ අනුව ජාත්‍යන්තර මට්ටමෙන් රටවල් දෙකක් නියෝජනය කිරීමේ විරල වාර්තාවට හිමිකම් කීමට ද ඇය සමත්වූවාය. 

එක්සත් අරාබි එමීර් රාජ්‍ය පිල නියෝජනය කරමින්  විස්සයි20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට එක්වූ ඇය එම කණ්ඩායමේ උපනායිකාව ලෙස නම් කර තිබීම ද විශේෂත්වයක් විය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රතුමුහුදේ අත්හැර දැමූ මිනිස්සු ලංකාසරට කතා කරති.

Next Post

ප්ලේන්ටියේ සිට සියලු කෑම වර්ගවල මිල සඳුදා සිට ඉහළට….

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.