බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටටම ෆයිසර් ගැසූ ඊශ්‍රායල‍යට වුණු දේ… ආසාදිතයන් සීඝ්‍රයෙන් ඉහළට

by Lanka Sara Editor
සැප්තැම්බර් 6, 2021
in පුවත්
Israeli medical staff cheer an Israeli airforce acrobatic team flying over Ichilov hospital in Tel Aviv on Israel's 72nd Inependence Day. This year, the airforce will fly over all the hospitals in Israel as a way of honouring the medical staff during the Coronavirus outbreak. April 29, 2020.  Photo by Miriam Alster/Flash90 *** Local Caption *** יום העצמאות
מטס
תל אביב
איכילוב
קורונה
מטוסים
תל אביב
דגלים
דגל ישראל

Israeli medical staff cheer an Israeli airforce acrobatic team flying over Ichilov hospital in Tel Aviv on Israel's 72nd Inependence Day. This year, the airforce will fly over all the hospitals in Israel as a way of honouring the medical staff during the Coronavirus outbreak. April 29, 2020. Photo by Miriam Alster/Flash90 *** Local Caption *** יום העצמאות מטס תל אביב איכילוב קורונה מטוסים תל אביב דגלים דגל ישראל

Share on FacebookShare on Twitter

ලොව වැඩිම එන්නත් ලබාගත් ජනගහණයක් සිටින රටක් වන ඊශ්‍රායලය මේ සතියේ මෙතෙක් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා කර තිබේ.

එහි දෙවන රැල්ලේ උච්චතම අගයටත් වඩා නව කොවිඩ් -19 ආසාදිතයන් සංඛ්‍යාවක් පසුගිය බදාදා දිනයේදී වාර්තා වී ඇත.

ඒ එරට මුළු ජනගහනය වන මිලියන 9.053 න් මිලියන නවයක්ටත් වඩා එන්නත්කරණය කර තිබියදීය.

ෆයිසර් එන්නත මත මුළුමනින්ම යැපෙන ඊස්‍රායලයේ දෛනික රෝගීන් සංඛ්‍යාව 9300 කි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

වරෙක එන්නත් වාර්තා බිඳ දැමූ ඊශ්‍රායලය, දැන් බිහිසුණු නව වාර්තාවක් ද බිඳ දමා ඇත. ඒ දින හතක සාමාන්‍යය මිලියනයකට වැඩි අගයක් වාර්තා වූ රට ලෙසයි.

බෝවන රෝග විශේෂඥයින් පවසා ඇත්තේ එන්නත්වල සාර්‍ථකභාවය කාලයත් සමඟම අඩු වන බව ඊශ්‍රායලය විසින් ඔප්පු කළ බවයි.

මෙය ලොව සෙසු රටවලට ඉතා පැහැදිලි අනතුරු ඇඟවීමේ ලකුණක් යැයි ඊශ්‍රායලයේ ප්‍රධාන සෞඛ්‍ය සේවා සපයන්නෙකු වන ක්ලැලිට් සෞඛ්‍ය සේවාවේ වෛද්‍ය රාන් බැලිසර් පසුගිය මාසයේ විද්‍යා සඟරාවට පැවසීය.

‘මෙතැනදී එය සිදුවූවා නම් එය, සෑම තැනකම සිදුවිය හැකියි.’

කෙසේ වෙතත්, රටේ දේශපාලනඥයින් තරයේ කියා සිටින්නේ නව අගුලු දැමීමක් සිදු නොකරන බවයි.

රෝගීන් එන්න එන්නම ඉහළ ගියත්, එන්නත් කළ ඊශ්‍රායල ජාතිකයින් අතර බරපතල ආසාදිතයන් සහ මරණය අඩු මට්ටමක පවතින බව පෙන්වා දී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගුරුගේ මැණික් අධිපති ජිනදාස ගුරුගේ අභාවප්‍රාප්ත වෙයි…

Next Post

රැහේ රැජින අවසන් ගමන් යයි… වැදි සෙනග සිරිත් රකිමින් අවමංගල පෙරහරට එක් වෙති!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.