අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රජයේ විධායක නිලධාරී වෘත්තිය සමිති 18ක නියෝජිතයෝ විසි දහසකට වැඩිය අද ලෙඩ වෙති! 

by editor
ජනවාරි 29, 2024
in පුවත්
sick-leave
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                     

රාජ්‍ය අංශයේ සියලුම විධායක නිලධාරීන්ට ආර්ථික යුක්තිය ඉටුකර ගැනීම සදහා වෘත්තීය සමිති 18ක නියෝජිතයින් 20000කට අධික සංඛ්‍යාවක්  අද(29) දිනයේදී අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකිරිමේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක නිරත වීමට තීරණය කළ  බව  රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසා සිටියි.

රාජ්‍ය අංශයේ වෘත්තිකයන්ට බලපා ඇති වැටුප් විෂමතා ගැටලුවට විසඳුම ලබා නොදීමත්  අධික බදු බර සහ ප්‍රමාණවත් වැටුප් තලයන් ලබා නොදීමත් හේතුවෙන් වෘත්තිකයන් රාජ්‍ය අංශයෙන් ඉවත් වීම හා අලුතින් රාජ්‍ය අංශයට දක්ෂ වෘත්තිකයින් ආකර්ෂණය නොවීම දිගින් දිගටම රජයට පෙන්වා දුන් බව කමිටුවේ ලේකම් වයි.එල්. සී.පී. මදුරප්පෙරුම සඳහන් කරයි.

එසේම ජාතික වැටුප් ප්‍රතිපත්තිය ආරක්ෂා කර ගනිමින් සියලු රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප වැඩිවන ලෙසත් රාජ්‍ය සේවයේ වර්තමාන වැටුප් විෂමතා ගැටලු සඳහා කෙටුම්පත් කරන ලද නව වැටුප් ක්‍රමයක් පිලිබඳ යෝජනාද අයවැයට පෙර රජයට භාර දුන් බවත්   ලේකම්වරයා කියා සිටියි.

එසේ තිබියදී රජය විසින් ජීවන අංක දීමනාව පමණක් වැඩිකර ඇති අතර එය රජයේ විධායක නිලධාරින් සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් තමන් විසින් ඉල්ලා ඇති වැටුප් විෂමතාව ඉවත් කිරිමට වෙනුවට තව දුරටත් වැටුප් විෂමතාවන් ඇතිකරන තත්තවන් නිර්මාණය කරමින් ඇති බවත්  ඔහු පෙන්වා දෙයි.

රාජ්‍ය සේවයේ සිදුකළ යුතු අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබද අවස්ථා  ගණනාවකදි ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරිමට විරෝධය දක්වමින් රජයේ විධායක සේවාවන්ට අයත් සියලුම නිලධාරීන් අද අසනීප නිවාඩු වාර්තා කර  බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයට රැස්ව අඛන්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීම පිලිබඳව තීන්දු තීරණයන්ට එළඹෙන බව  ලේකම්වරයා පැවසිය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මේ අනුව අද දිනයේදී රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය, රජයේ ආයුර්වේද නිලධාරින්ගේ සංගමය,සමන්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය, රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුලු විධායක නිලධාරීකන්ගේ වෘත්තීය සමිති 18ක නියෝජිතයින් වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීරණ වනු ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කෙහෙළිය සම්බන්ධ අතිශය රහසිගත ලේඛන 10ක් අරන් හෙට සී.අයි.ඩී යන බව සිවිල් ක්‍රියාකාරීහු නුවරදී කියති!

Next Post

නිදහස් දිනය දා උතුරු නැගෙනහිර කළු කොඩි ඔසවන්න හදයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.