අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රජයෙන් අඩු ආදායම්ලාභීන්ට බෙදන හාල් කුණු වී ඇති බවට   උතුරෙනුත් පැමිණිලි!

by editor
අප්‍රේල් 29, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

අඩු ආදායම් ලාභීන්ට නොමිලේ සහල් කිලෝ දහය බැගින් ලබා දෙන රජයේ ව්‍යාපෘතිය යටතේ  මුලතිව් කරෙයිතුරෙයිපත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින්   ලබා දුන් සහල් මිනිස් පරිභෝජනයට නුසුදුසු බව  පළාතේ සංවිධාන කීපයක් මුලතිව් දිසාපතිවරයාට පැමිණිලි කොට තිබේ. 

මුලතිව් කරෙයිතුරෙයිපත්තු ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පවුල් 1254 ක් සඳහා පලමු වටයේ දී  සහල් කිලෝ ග්‍රෑම් 12540 ක් බෙදා දී ඇති අතර ඉන් අඩකට වඩා සහල් ප්‍රමාණයක් මිනිස් ආහාරයට ගත නොහැකි බවට චෝදනා එල්ල වී ඇත.

මෙම ප්‍රදේශයේ වැසියන් අතර  දෙවන වටය සඳහා තවත් සහල් කිලෝ ග්‍රෑම් 12540 ක් බෙදා හැරීමට නියමිතව ඇති අතර එම සහල්  ගැන දැඩි අවධානයක් යොමු කරන ලෙස  දිසාපතිවරයා වෙත සිදුකරන   ලද පැමිණිල්ලේ සඳහන් කොට තිබේ.

මුලතිව් දිස්ත්‍රික්කය තුළ ඉතා පිරිසිදු හා ගුණාත්මක භාවයෙන් යුතු ඉස්තරම් වර්ගයේ සහල් තොග තිබියදී පිට පළාත්වලින් මිලට ගෙන ඇති මෙම සහල් තොග මිනිස් ආහාරයට නුසුදුසු නිසා දෙවන වටයේදී ගම්වාසීන්ට ලැබෙන සහල් මුලතිව් පළාතෙන් මිලට ගෙන බෙදා හරින ලෙසද  මුලතිව් කරෙයිතුරෙයිපත්තු ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ වැසියන්  දිසාපතිවරයාගෙන් ඉල්ලා ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මුලතිව් දිසාපති ඒ.උමා මහේස්වරන්ට මේ පැමිණිල්ල ලැබීමෙන් පසුව වහාම මේ පිළිබඳව සොයා බලා තමන්ට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස  25 දා මුලතිව් කරෙයිතුරෙයිපත්තු ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුලු නිලධාරීන්ට  ලිපියක් මගින් දැණුම් දී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“උමා ඔය” මායිමේ මහපොළොව කම්පාවන හැටි… කරඳගොල්ලේ විපත දකින්න වඩේ චාමරලාට වඩා වෙනස්   වෘත්තිකයින් අවශ්‍යයයි…

Next Post

මන්නාරමට ප්‍රවාහනය කරමින් තිබූ කෝටි 600ක අයිස් තොගයක්  මුහුද මැද දී ඉන්දියානු වෙරළාරක්ෂක බලකායේ අත් අඩංගුවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.