අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රජයට එරෙහි ඒකාබද්ධ දෙමළ සන්ධානයේ සාකච්ඡාවට සුමන්තිරන් එක් වේ.. 

උද්ඝෝෂණ තියලා වැඩක් නෑ... කෙලින්ම ජාත්‍යාන්තරයට ගිහින් දෙමළ මිනිස්සුන්ගෙ ප්‍රශ්නය කියමු...

by editor
ඔක්තෝබර් 19, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

රජයට විරෝධය පලකිරීම සදහා දෙමළ දේශපාලන පක්ෂ විසින් පිහිටුවා ගෙන තිබෙන ඒකාබද්ධ දෙමළ සන්ධානය 17 දා යළිත් වරක් රැස්වී යාපනය තරුණ සංගම් ශාලාවේදී  සාකච්ඡාවක් පැවැත්වූහ.

විග්නේස්වරන් මන්ත්‍රීවරයා වෙනුවෙන් මෙවර එම සාකච්ඡාව කැඳවා තිබුණේ උතුරු පළාත් සභාවේ හිටපු ඇමතිනී ආනන්දි සෂිහරන් විසිනි.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මෙවර සාකච්ඡාවට පැමිණ සිටීම විශේෂ සිද්ධියක් වූ අතර ඔහු මෙතෙක් ඒකාබද්ධ දෙමළ සන්ධානයේ සාකච්ඡාවලට සහභාගී වී නොසිටියේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කතා කළ ආනන්දි සෂිහරන් කියා සිටියේ සුමන්තිරන් මන්ත්‍රීවරයා මේ සාකච්ඡාවට සහභාගී නොවීම නිසා ඔහුව දෙමළ ද්‍රෝහියෙකු වශයෙන් පසුගිය කාලයේදී ජනතාව අතර හංවඩු ගැසුණු බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඇත්ත වශයෙන්ම දෙමළ ප්‍රශ්න පිළිබදව පෙනී නොසිටින දෙමළ දේශපාලනඥයින් තමන්ද හදුන්වන්නේ දෙමළ ද්‍රෝහීන් වශයෙන් බව ආනන්දි සෂිහරන් හිටපු අමාත්‍යවරිය මෙහිදී කියා සිටියාය.

යුද්ධයෙන් පසුව දෙමළ ජනතාවට කිසිදු පාලකයෙකුගෙන් කිසිදු සහනයක් උදා නොවුණු බව කී ආනන්දි සෂිහරන් ජනාධිපතිවරුන් තුන් දෙනෙකු මේ කාලය තුළ දෙමළ ජනතාවට හමු වූවත් ඔවුන්ගෙන් කිසිවෙකුත් දෙමළ ජනතාවට ඇති ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු නොකළ බවටද චෝදනා කළාය.

වත්මන් රජයෙන්ද දෙමළ ජනතාවට කිසිදු සහනයක් ලැබෙන බවක් පෙනෙන්නට නොමැති නිසා රජයට එරෙහිව විරෝධය පල කිරීම සඳහා ජාත්‍යන්තරයේ සහය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද ආනන්දි සෂිහරන් මෙහිදී කියා සිටියාය.

අතීතයේදී මෙන් දෙමළ දේශපාලන පක්ෂ හා ජනතාව රජයට එරෙහිව උද්ඝෝෂණ උපවාස හා විරෝධතා පැවැත්වීම පලක් නොවන නිසා ජාත්‍යන්තරය හමුවේ  රජය දෙමළ ජනතාවට නොසලකන බව කියා සිටීමට දේශපාලන පරිසරයක් නිර්මාණය කරගත යුතු බවද මෙහිදී පැවසුවාය.

මෙම සාකච්ඡාව සදහා ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය  ඇතුලු උතුරේ දෙමළ දේශපාලන පක්ෂ හතරක නියෝජිතයෝ සහභාගී වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බදියුදීන්ට රැකවරණය දුන් දෙහිවල දොස්තරවරිය හා සැමියා අත්අඩංගුවට

Next Post

ඉන්දීය ධීවරය යාත්‍රා වළක්වන්න කරන නාවික හමුදා මෙහෙයුම් සාර්ථකයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.