බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ධූර එක් වර පුරප්පාඩු වෙයි!

by editor
නොවැම්බර් 8, 2023
in පුවත්
Sri Lankan Army
Share on FacebookShare on Twitter

සුදුසුකම් සහිත නිලධාරීන් සිටිද්දී  ශ්‍රී   ලංකා යුද හමුදාවේ  මාණ්ඩලික ප්‍රධානී  ධුරය සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ධූරය යුද හමුදා ඉතිහාසයේ පළමු වරට පුරප්පාඩු වී ඇතැයි යුද හමුදා ආරංචි මාර්ග හෙළි දරව් කරයි.  

ඔක්තෝබර් මස 13 දින  මේජර් ජෙනරාල් සංජය වනසිංහ සිය ධූරයෙන්  විශ්‍රාම යෑමෙන් අනතුරුව යුද හමුදාපතිවරයා විසින් මේජර් ජනරාල් ප්‍රියන්ත ජයවර්ධන මාණ්ඩලකි ප්‍රධානී ධූරයේ තාවකාලිකව වැඩ බැලීම සඳහා පත් කර ඇති නමුත්  මෙම තනතුර ස්ථිර එකක් බැවින් ඊට නිලධාරියෙක් පත් කළ යුතුව ඇතැයි එම ආරංචි මාර්ග කියයි.

මේජර් ජනරාල් ප්‍රියන්ත ජයවර්ධන…

කෙසේ වෙතත්  මේජර් ජනරාල් ප්‍රියන්ත ජයවර්ධන මෙම තනතුරේ   ස්ථිර කිරීමට අදාල ලේඛන යුද හමුදාපතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යාංශය වෙත යවා ඇතත් ආරක්ෂක ලේකම්වරයා හරහා ආරක්ෂක අමාත්‍ය ධූරය දරන ජනාධිපතිවරයා වෙත ලැබී නැති බව දැනගන්නට ඇත.

මේජර් ජනරාල් ප්‍රියන්ත ජයවර්ධන  නැගෙනහිර සේනාංකාධිපතිවරයා ලෙස සිටියදී  ඉන් ඉවත් කර යුද හමුදා මූලස්ථානයට ගෙන්වා තිබිණි.

මේජර් ජෙනරල් ප්‍රියන්ත  ජයවර්ධන ශ්‍රී  ලංකා යුද හමුදාවේ   කිසිදු විනය විරෝධී කටයුත්තක්  සඳහා එක් වරක් හෝ චෝදනා නොලද නිලධාරියෙක් බව ශ්‍රී ලංකා යුද හමුදාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

RelatedPosts

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඊලාම් යුද්ධයේ දී   ඔහු     58 වැනි සේනාංකයේ යුද කරමින්       අඩම්පන් අල්ලා ගැනීමෙන් පසුව දෙවැනි කාර්ය සාධක බලකාට අනුයුක්ත කරන ලදී.  දෙවැනි කාර්ය සාධක බලකායට අණ දුන්නේ බ්‍රිගේඩියර් රෝහණ බණ්ඩාරය.

ඉන් පසුව අඩම්පන් සිට වෙල්ලිමුල්ලි වයිකාල් දක්වා කළ බිහිසුණු සංග්‍රාමයේ දි  8 වැනි සිංහරජිමේන්තුවට අණ දෙමින් යුද ජයග්‍රහණයට මූලික වූ සෙන්පතියෙක් ලෙස ප්‍රියන්ත ජයවර්ධන හමුදාව තුළ ගෞරවයට පාත්‍ර වී තිබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂිතයන් පළවා හැරීමට පාර්ලිමේන්තුවම එක මිටට….

Next Post

අපි මොනවා කිව්වත් අහන්නේ නෑ… ඔවුන් යන්නේ ඔවුන්ගේ ගමන… පෞරාණික තැපැල් ගොඩනැගිලි විකිණීමට ජනපති ගත් තීරණයට එරෙහිවනසේ අයැදින්නට ගිය තැපැල් සේවකයින්ට මල්වතු මහා නාහිමි කියති!

Related Posts

පුවත්

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.