අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිවස ලස්සන කරන්න යුද හමුදාපති අණ පණත් බිඳ පරිසරය වනසන බවට ස.ජ.බෙන් චෝදනා…

by Lanka Sara Editor
අගෝස්තු 15, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දියවන්නා ඔය ආශ්‍රිතව පාර්ලිමේන්තුව ආසන්නයේ පිහිටා ඇති යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා වෙසෙන නිවස ලස්සන කිරීමට එම ඉඩම් කලාපය අයත් කුඹුක්ගහදූව තෙත් බිම, අණ පනත් උල්ලංගනය කරමින් විනාශ කරමින් සිටින බවට සමගි ජනබලවේගය චෝදනා කරයි.

මෙහි කඩොලාන බොහොමයක් පැවැති බවත් මේ වනවිට ඒවා ඉවත් කරමින් සිදුකරන මෙම විනාශය පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස එම පක්ෂයේ මන්ත්‍රී හේෂා විතාන‍ගේ මහතා මාධ්‍ය හමුවකදී ඉල්ලා සිටියේය.

එමෙන්ම එම තෙත් බිම අයත් වනජීවී අමාත්‍යාංශය අයත් අමාත්‍ය සීබී රත්නායක මහතාට ද මේ පිළිබඳ සොයාබලන්නැයි ඔහු ඉල්ලා සිටී.

එමෙන්ම මේ පිළිබඳ ජනතාවට පිළිතුරක් දෙන ලෙස ද මන්ත්‍රීවරයා යුද හමුදාපතිවරයාට ද දන්වා සිටී.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම අවස්ථාවට සහභාගි වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ද මෙලෙස අදහස් දැක්වීය.

“ජනතාව තුළ කවුරුහරි පරිසරය විනාශ වන දේවල් කරනවා නම් රජය තීරණයක් ගත්තා උඩු ගුවනින් ගිහින් බලා නීතිමය පියවර ගන්න. අපි ලැජ්ජා වෙනවා යුද හමුදාපතිවරයාට වෙනම නීතියකුත් ජනතාවට වෙන නීතියකුත් ක්‍රියාත්මක කිරීම ගැන. මං ළඟ වීඩියෝපට තිබෙනවා. යුද හමුදාපති එහි ජීවත් වන බවටත් මා ළඟ වීඩියෝ තිබෙනවා. පොළොන්නරුව ප්‍රදේශයෙත් මේ වගේ රාජ්‍ය දේපළ අවබාවිත වීම්, ඉඩම් විනාශ වීම් ගැන අපිට තොරතුරු තියෙනවා. ඒ ගැන අපි පසුව කියන්නම්. රටේ ජනතාව අද බිල්ලක් වෙලා තියෙනවා කොරෝනා වසංගතය නිසා. මේ 225ම යන එන තැන. අපි කිියනවා වනජීවි ඇමතිිට අපේ කලාපයේ ගෙදර හදාගෙන ඉන්න තමන් හදපු ගහකට උදලු මිට තිබ්බම පොලීසියට අරනන් යන නීති තියෙන්නේ්. තමන්ගේ බලය නිල ඇදුම පාවිච්චි කරලා ‍මේක කරන එක ගැන අපි ලැජ්ජා වෙනවා. අපිට දුරකතන ඇමතුම් ගොඩක් ආවා. මේ ප්‍රවෘත්තිය නොකියන්න ඕන ද කියන කරුණ ගැන. අපි බයවෙන්නේ නෑ. ඒකට ඩීල් දාන ඒ්ක වසන් කරන කට්ටිය හදනවා නම් අපි කියනවා මේ පාරිසරික හානිය යටගහන්නේ කවුද කිියන එකත් අපි හෙළිකරනවා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

බලධාරීනි… වායු සමීකරණ කාමර තුළ කේක් කමින් තීරණ ගන්නට පෙර මේ විශාලා මහනුවරට පය තබා බලන්න…  උපුල් රෝහණ

Next Post

තලේබාන් සටන්කාමීන් කාබුල් දොරකටම

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.