සිකුරාදා, ජූලි 3, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුක්රේනයේ අවතැන් වුණු ශ්‍රී ලාංකිකයන් 37ක් පෝලන්තයට… අදත් 05ක් ඇවිත්…

by editor
මාර්තු 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

යුද්ධය නිසා අතරමං වූ ශ්‍රී ලාංකිකයන් හත් දෙනෙක් මේ වනවිට පෝලන්ත දේශ සීමාවට පැමිණ ඇති බව පෝලන්ත තානාපතිනිය ධම්මිකා කුමාරි සේමසිංහ පැවසුවාය.

“ශ්‍රී ලාංකිකයන් 37ක් යුක්රේනයේ සිට පෝලන්තයට ඇවිත් තියනවා. ඔවුන් ලංකාවට එන්න කැමැත්තෙන් ඉන්නෙ.   අද දවසේ ශ්‍රී ලාංකිකයන් 05ක් පෝලන්තයට ඇතුළු වෙලා තියනවා. ඒ අය මේ වනවිට තානාපති කාර්යාලයේ රැඳී ඉන්නවා.“

“ශ්‍රී ලංකාවට ඒමට කැමැත්ත පල කළ පිරිස් අතරින් සිසුවියක්  හෙට දිනයේ දී   වෝසෝ නගරයට රැගෙන විත්   ලංකාවට පිටත් කරනවා. මේ අවට ඇති එකම ජාත්‍යාන්තර ගුවන් තොටුපල තියෙන්නෙ වොර්සො නගරයේ. “ ඇය කීවාය.

යුක්රේනයේ දී අවතැන් වූවන්ට පෝලන්තයෙහි දේශ සීමා විවෘත කර  අවශ්‍ය කාලයක් රැඳී සිටීම අවස්ථාව සලසා ඇති බවත්, ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබා දී බටහිර යුරෝපීය රටකට යෑමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් පවා ලබා දී ඇති බවත් ඇය පැහැදිලි කළාය.

RelatedPosts

දියර ආහාරවල සීනි මට්ටම් සංශෝධනය කෙරේ: සෞඛ්‍ය ඇමැතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්!

2027 මූල්‍ය වර්ෂය සඳහා අයවැය ඇස්තමේන්තු සකස් කිරීම ඇරඹෙයි!

2026 කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය… එංගලන්තය අවසන් මහා තරගයට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෞඛ්‍ය වෘත්තීයවේදීන් හෙට සිට යළි වර්ජනයේ!

Next Post

පොලොන්නරුව ඓතිහාසික ශිව දේවාලය  ශිව රාත්‍රී උත්සවයෙන් වර්ණවත් වෙයි!

Related Posts

පුවත්

දියර ආහාරවල සීනි මට්ටම් සංශෝධනය කෙරේ: සෞඛ්‍ය ඇමැතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්!

ජූලි 3, 2026
wasantha-karannagoda
පුවත්

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට!

ජූලි 3, 2026
පුවත්

යෝෂිත රාජපක්ෂගේ පෙත්සම අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි: මහාධිකරණ නඩුව ඉදිරියටම!

ජූලි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දියර ආහාරවල සීනි මට්ටම් සංශෝධනය කෙරේ: සෞඛ්‍ය ඇමැතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්!

ජූලි 3, 2026
wasantha-karannagoda

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට!

ජූලි 3, 2026

යෝෂිත රාජපක්ෂගේ පෙත්සම අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි: මහාධිකරණ නඩුව ඉදිරියටම!

ජූලි 3, 2026
ADVERTISEMENT
  • රඛිතලාගේ පජාතකම් හෙළි කළ  ‘Truth with Chamuditha’ වීඩයෝවක් සඳහා  විජයදාස ලබාගත්  තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් චමුදිත අධිකරණයට…  

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

    172 shares
    Share 69 Tweet 43
  • මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දියර ආහාරවල සීනි මට්ටම් සංශෝධනය කෙරේ: සෞඛ්‍ය ඇමැතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්!
  • හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට!
  • යෝෂිත රාජපක්ෂගේ පෙත්සම අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි: මහාධිකරණ නඩුව ඉදිරියටම!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.